Continue ..........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️යාන්තමින් යුන්කිගෙ ඇහැ ඇරුනෙ උනුසුම් යමක් ඉන වටා එතෙනව දැනෙද්දි...
ජීමින් ඔයාද ? 😣...
කෙල්ල නින්දෙන්ම හැරිල බලද්දි සුගා එයාව තුරුල් කර ගන්නවා...Yunki : ඔයා ආවද 😊...
Suga : ඇහැරුනා නේද ?? මියන්හේ ... නිදා ගන්න. මහන්සි අරින්න... 😊
Yunki : ජීමින් කෝ.. 😐
Suga : කුකීගෙ කාමරේට ගියා දැක්ක.
සැනසුම් සුසුමක් හෙලපු කෙල්ල සුගාට තුරුල් වෙලා ඒ උනුහුම් පපුව අස්සෙ මූන ගහං තව ටිකක් සැපට නිදා ගත්තෙ කාලෙකින් දැනුන ආදරේ විඳගන්න වගේ...
Yunki : ඔයා නිදිද ??
Suga : ඇයි සුද්දී... මොනාද කියන්න තියෙන්නෙ..
Yunki : ගොඩක් දේවල් තියනවා...
ඒත්... වෙලාවක් නෑ... මට හැමෝම නිදහස් කරගන මෙහෙන් යන්නයි ඕනා....
එතකොට අපිට සතුටින් ඉන්න පුලුවන් වෙයි නේද යූන්ගි..... 🙂Suga : මමත් එහෙම හිතනව සුද්දී....
අද හවසට නැව බලන්න යනව. ඊට පස්සෙ අපි මෙහෙන් යමු... හැමෝම....Yunki : සරංහේ යූන්ගිය 😊....
Suga : සරංහේ සුද්දී ... නිදා ගන්න...
මේ අතරෙ රෑ පුරා ඇඳේ දෙඟා නටල ජීමිනා උන්නෙ කුකීගෙ ඇඟ උඩ. දාඩිය නිසා කුකියත් නින්දෙන්ම ටී ශර්ට් එක ගලවල විසික් කරලයි තිබ්බෙ..
JM : ම්හ්... යුන්කියා... කෝ ඔයාගෙ කොන්ඩේ 😴
ජීමිනා නින්දෙන්ම කුකියගෙ ඔලුව අත ගගා ඇහුවෙ පුරුද්දට. කොල්ල යුන්කි ගාව නිදා ගද්දි එයාගෙ කොන්ඩෙ මූනට දාගන නිදා ගන්න හරි ආසයි.. ඒ නිසා මේ නින්දෙන්ම කොන්ඩෙ හොයන්නෙ..
Jk : ආහ්.... මට නිදිමතයි.... 😴
Jm : කටහඬත් අමුතු වෙලා...
අර වදකාරයගෙ වගේ වෙලා.. මොකද ඒ 😴...Jk : කව්ද මේ කෑ ගහන්නෙ... චික්.. 😣..
දෙන්නම නින්දෙන් කතා කර කර මූනට මූන හැරිල යාන්තම් ඇස් පොඩි කර කර ඇස් ඇරියෙ උදේ වෙලා නිසා....
Jm : 😳 ... ඈඈඈඈඈඈඈ 😫 ......
Jk : ඈඈඈඈඈඈඈ 😫 ......
දෙන්නම නිකං බය වෙලා කෑ ගහන්න ගත්තෙ ගමත් දෙදරල යන තරමට..
DU LIEST GERADE
ABDUCTOR SG ( Complet )
FanfictionDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01