☠︎︎16☠︎︎ 𝐕𝐈𝐋𝐋𝐀𝐆𝐄 🎋

855 301 231
                                    

Continue ........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️

ටේ පරිස්සමට කෙල්ලවත් අරං ඇඳුම් පිටින්ම දියඋල්පතට බැස්සා...
රෑ සීතලේ කලුවරත් එක්ක ටේට වගේම අමේලිටත් දැනුනෙ පුදුම සනීපයක්....
එලීනා ගිනිපන්දම උල්පත ලඟ හිටෝල ටේ ලඟට එබුනා...

Elina : මොකද්ද උනේ ??

Tae : එයාට සීතල හැදිලා ගොඩක් අමාරුයි ...

Elina : තේහ්‍යොං ඔයාගෙ යෝත්චින්නම් එයා..

Tae : නෑ මේ මගෙ යෝත්චින් නෙවේ. මට ඒක කරන්න බෑ.... 😕...

Elina : ආහ්.. ග්වෙන්ච්නා ඔහොම ඉන්න ටිකක් එහෙනම්....

එලීන එයාලට කතා කරල ටිකක් එහායින් උන්න ජූන් ගාවට ආවා...

Nj : මොකද්ද ගමට උනේ.. ?? ඔම්ම අපොජි.. කොහෙද ඉන්නෙ.... 😕

Elina : පෙරේද කව්ද කට්ටියක් ඇවිල්ල කාවහරි හෙව්වා.. මන් දන්නෑ ඒ කව්ද කියල...
හ්ම්.... ඔම්ම අප්ප මුහුදු ගියා..
ඒ ඇරෙන්න අනික් අය ඔක්කොම මැරුනා...
මම විතරයි ඉතුරු උනේ....

දෙයියනේ අරුන් ඇවිල්ල අපිවද හොයල තියෙන්නෙ... කාලකන්නි.... 🤬..

Nj : ගම විනාස කරල.. ඔයාට කරදරයක් නෑනෙ..

Elina : මං හොඳින්...
ඒත් ඔයාල මොකද මෙහෙ.. ආය එන එකක් නෑ කියල හිතුවෙ... 🙂

Nj : අපි කොලීන්ගෙන් පැනල එන ගමන්..

Elina : මොකක්.. හාහ්.. පන පිටින් මෙහාට ආව මදෑ... දෙයියනේ .... 😐...

Nj : අපි ඉස්සරහට යමුද අපේ තව කට්ටිය ඉන්නවා එන්න.. අමේලිට අමාරු නිසයි අපි ඉක්මනට ආවේ....

Elina : ආහ්.. යං... තේහ්‍යොං අපි යනවා.. 🙂
කව්රුත් එන්නෙ නෑ බය වෙන්න එපා..

Tae : අනේ කුමාවෝ එලීනා... 🙂...

ජූනයි කෙල්ලයි ඉස්සරහට එද්දිම අරයල ගේට් එකෙන් ඇතුලට ඇවිල්ල ගම දිහා කට ඇරං බලං ඉන්නවා...

Suga : මොකද මේ 🤨...

Elina : හී... සුගා.. කොහොමද ...
තව අය ඉන්නවනෙ...  හිතන්න එපා.. පොඩි කරදරයක් උනා.. දැන් ඒක හරි....

Suga : කෝ ඔම්මල...

Elina : මුහුදු ගියා.. 😊 බය වෙන්න එපා මේ හැම ගේකම ඔයාලට ඉන්න පුලුවන් එන්නකො.. කැමති තැනක් තෝර ගන්න...

ABDUCTOR SG ( Complet )Où les histoires vivent. Découvrez maintenant