☠︎︎14☠︎︎ 𝐁𝐑𝐈𝐃𝐆𝐄 🛤️

820 294 169
                                    

Continue ..........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️

මහන්සි නොබල කට්ටියම අමාරුවෙන් කැලෑ පාරවල් පීර පීර ඇවිදං යන්න ගද්දි ආයම හීන් පොද වැස්සක් වහින්න ගත්තා..
ඒත් සුගා කාටවත් නතර වෙන්න දුන්නෙ නෑ..
ජංගුක්ට තුවාල නොවුනත් අර ලොකු බෑග් එක උස්සගන ගිහිල්ල කොල්ලට පට්ටම අමාරුයි.. ඒත් එයා කාගෙනවත් උදව් නොයිල්ල තනියම කට්ට කාගන යනවා....

දඩස්... අහ්හ්ම්ම්... 😣...

කකුල් ඇද ඇද යන්න ගත්ත අමේලි දැක්කෙ නෑ ඉස්සරහ ගහක මුලක් තිබුන කියල.. කෙල්ල ඒකෙ හැප්පිලා වැටුනා... කට්ටියට ගානක් නෑ එයාල යනව. අමේලි පස්සට වෙන්න ආව නිසා කව්රුත් එයා වැටුන දැක්කෙ නෑ...

අමේලි පුදුමෙන් බැලුවෙ එයාගෙ මූන ඉස්සරහට ආව අත කාගෙද කියල.. අත දිගේම මූන බලද්දි ඒ තේහ්‍යොං... කලින් ගොඩක් නපුරු ඒ මූනත් දැන් මැලවිලා ගිහිල්ල... කොන්ඩ කෑලි අගින් වතුර බේරෙනවා....

Jin : ලොකු අය පොඩි අයව හෙල පැත්තෙන් අනික් පැත්තට කරල අල්ල ගන්න..
පාර මඩ වෙලා ලිස්සනවා.... 😐

කට්ටිය එහෙම කරද්දි අමේලි ටේට අත දීලා නැගිටිද්දිම මඩ වලට කෙල්ලව හෙල දිහාවට ලිස්සුවා...

ආහ්... ඔම්මා.... 😫....

ටේ ක්ශනිකවම කෙල්ලව ඉනෙන් උස්සල අනික් පැත්තට බර කරං ගහකට හේත්තු උනා...

Tae : යාහ්.. ග්වෙන්ච්නා .... 😕

Ameli : 😥 ආහ්... අහ්.. මං හිතුවෙ වැටුන කියල..
කුමාවෝ .....

Tae : ඉස්සර වෙලා යන්න.. ඉක්මනට..

ටේ කෙල්ලව ඉස්සරහට තල්ලු කරල එයා පස්සෙන්ම එන්න ගත්තා.. අමේලි හොරාට හොරාට ටේ එනවද බල බල යනවා... ටේ වට පිට බල බල ගියේ කොහෙන් මොන මරාලයක් එයිද දන්නෙ නැති නිසා....

Hobi : පොඩ්ඩක් ඉන්න...
( කට්ටියම නතර උනා.... )

Hobi : අපි වැල් පාලමෙන්ද යන්න යන්නෙ.. 😐

Nj : ඔව්... පාලම යටින් යන්න බෑ ඒ ගඟේ ඇනකොන්ඩො ඉන්නවා...
මතකද ලෝරා නූන මැරුනෙ .....

Jk : අනේ ඒක කියන්න එපා... 😣...

Jin : ඕහ් ... හරි හරි ජංගුකා.... 😕 මියන්හේ ...

ABDUCTOR SG ( Complet )Donde viven las historias. Descúbrelo ahora