සංවේදී අය නැරඹීමෙන් වලකින්න 🚫❤️.
( Today Recommend song - jin - Yours )
කැමති අයට ෆීල් වෙන්න අහන්න පුලාං. හැමෝම ගාව ඇති.....
..................................................කොලීන් වේගෙන් අර ලීය සුගාගෙ දිහාට එවනව එක්කම ජින් එයාව පෙරලගන බිමට වැටෙද්දි ලීය ඇවිල්ල කෙනෙක්ට වැදුනා...
Continue ............
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️ආආර්ර්ර්ර්ර් 😣.. ම්හ්ම්.... ආහ්...
Nj : එලීනා.... 😫....
සුගාව වට්ටගන ජින් බිමට වැටෙනවත් එක්කම ලීය ඇවිල්ල වැදුනෙ ඊලඟට පස්සෙන්ම හිටං උන්න එලීනට...
කෙල්ලගෙ පිටෙන් ඇනුන ලීය පපුව ඉස්සරහින් හම පසාරු කරං පිටින් ඇවිල්ල නතර උනා...
කෙල්ල ඉස්සරහට ගැස්සිලා ඇදගන වැටෙනවත් එක්කම ජූන් කෙල්ලව කෑ ගහගන අල්ල ගත්තා....
( like legend of the blue sea )Suga : කාලකන්නියා.. ආආර්ර්ර්ර්ර් 🤬...
ජින්ව ඇඟ උඩින් අහකට තල්ලු කරපු සුගා වැස්සෙ මඩේ ලිස්ස ලිස්ස යකා වගේ ගිහිල්ල කොලීන්ට ගහන්න පටන් ගත්තා...
Nj : එලීනා.... 😫... ජිනා... මේක අයින් කරපං..
ජින් කඩාගන එතනට ඇවිල්ල ඉඳගන කෙල්ල දිහා බැලුව. ඉන්න ඇඟ හරහා ගිහිල්ල පසාරු කරං එලියට ඇවිල්ල. ජින් ගාව බෙහෙත් බඩුත් මොකුත්ම නෑ....
Jin : එ... එලීනා... 😥
Nj : මොනාද බල්ලො කරන්නෙ. මේක ගලවල මගෙ කෙල්ලව බේර ගනිම්.... 😫
Jin : නම්ජුනා.... මියන්හේ ...
Nj : මොකද්ද ප# කියන්නෙ... 🤬...
ක්ක්හ්හ් ක්ක්හ්හ් 😣 .... ආහ්ම්.... ජූන් මට.. රිදෙන්.. නවා.... ම්හ්.... 🥺...
ජූන් ඉකි ගගහ කෙල්ලගෙ මූනෙ කඳුලු පිහ පිහ ඉන්න ගලවන්න බැලුවා.... එතකොටම ජින් ජූන්ගෙ අත උඩින් අතක් තිබ්බෙ ඒක කරන්න එපා කියන්න....
Nj : අත ගනින් බල්ලො... මට මගෙ කෙල්ලට මැරෙන්න දෙන්න බෑ... 🥺
Jin : ඕක ගැලෙව්වොත් අදින වේගෙට එයා මැරෙනව ජූන්... 😣
ලේ යනව වැඩී....අමාරුවෙන් හුස්ම ගන්න ගමන් එලීනා ලස්සනට හිනා වෙලා ජූන් දිහා බලල එයාගෙ මූන අත ගෑවා.....
VOCÊ ESTÁ LENDO
ABDUCTOR SG ( Complet )
FanficDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01