සුගා කෙල්ලට අත දික් කරං කියද්දි ඉයුන්කියා යූන්ගිගෙ තියුනු ඇස් දිහා සෘජුව බැලුවා.. ඒ ඇස් එකිනාගෙ ඇස් වල අතරමං වෙද්දි ජින් එක්ක මෙරීට පුදුම වෙලා මේ දිහා බලං උන්නා..
Continue ......
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️කෙල්ල ඇඟට අමාරු නිසා දෙවරක් නොහිතම සුගාට ලැජ්ජාවෙන් අත දුන්නම කෙල්ල උනුහුම් අත සුගාගෙ සීතල අතින් අල්ලල එයා ඉයුන්කිව නැඟිට්ටෙව්වා...
Eyunki : කු.. කුමාවෝ 🙄..
කෙල්ල හිස නමල පසකට උනා...
Suga : පරිස්සමට 🤨...
Jin : අපි යන්නම්.... 🙂
එයාල පිටව යද්දි ඉයුන්කි මෙරීටගෙ පස්සට වෙලා සුගා යන දිහා බලන් උන්නා... එකපාරටම මෙරීට හැරිල කෙල්ල දිහා බලද්දි එයා කලබලෙන් බිමට මූන නවා ගත්තා...
Merita : ශීලා.... මෙතන ඉක්මනට සුද්ද කරල දානව... 🤨
ඉයුන්කි ලමයි ඔක්කොම ප්‍රධාන ශාලවට කැඳවනවා.....Eyunki : හොඳයි මැඩම්...
කෙල්ල announcement දෙන කාමරේට ගිහිල්ල මයික්‍රපෝනය මගින් ළමා නිවාසය අමතල ළමයි ටික ප්‍රධාන ශාලාවට ගෙන්න ගත්තා...
මෙරීට ස්ටේජ් එකට එද්දි ඔක්කොම බිමින් වාඩි වෙලා නිශ්ශබ්ද උනා...Merita : හැමෝම නිශ්ශබ්ද වෙනව 🤨...
ම්... හරි...
සුභ ආරංචියක් තියනව කියන්න...
අපිට රජය මගින් ආදාර ලැබිල හෙට මුහුද බලන්න යන්න චාරිකාවක් යන්න... 🙂වාහ්... තේබක්...
ගිය කාලයක් මතක නෑ...කට්ටිය ආයම කුනු කුනු ගාන්න ගත්තෙ සතුටට.
Ameli : අපිට විනෝද වෙන්න බැරි වෙයි.
පොඩි උන් බලන්න එපැයි 😐...Merita : ජීමින් ඉයුන්කි අමේලියා ජීනු...
හෙට පොඩි ළමයි බලන්න ඕන නෑ.. එයාල එහෙන් ආරක්ශකයො එවනවලු...Jimin ameli : 😃.. නියමයි..
Merita : දැන් හැමෝම රෑට කාල නිදා ගන්න.
උදේ හය වෙද්දි ලෑස්ති වෙන්න... 🙂හුරේව්.....
ළමයි හැමෝම සතුටු උනේ යන්නෙ අවසාන ගමනයි කියල නොදැන. කට්ටියම උඩ පැන පැන කාමර වලට ගිහිල්ල සැප නින්දකට වැටුනා.
ජීනුයි අමේලී යුන්කියයි කාටත් හොරා කේක් එක හදල බකට් එකකට දා ගත්තා...
YOU ARE READING
ABDUCTOR SG ( Complet )
FanfictionDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01