හුලං ටිකක් වදින්න කියල එලියට ආව කුකිය දැක්ක ජීමින් හිමීට හිමීට ලිඳ දිහාවට යනව. ඒ එක්කම කුකියත් ලිඳ දිහාවට යන්න ගියේ ජීමින් පස්සෙන්ම මොකටද ජීමින් එහාට යන්නෙ බලන්න...
Continue .............
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️පිටිපස්සෙන් ආව ජංගුක් දැක්ක ජීමින් කඳුලු පිහනවා කියල... මෙන්න කොල්ල කඳුලු පිහාන වතුර අදිනවා..
Jm : ආහ්ම්... ආව්.... ස්.. 😣...
ජීමින්ගෙ බඩේ තුවාලෙ ඇදෙන්න ගද්දි එයා කබේ අතෑරල තුවාලෙ අල්ල ගන්නවත් එක්කම ජීමින්ගෙන් කඹේ අතෑරෙන්න කලින් කුකිය එතනට ඇවිල්ල ඒක අල්ල ගත්තා...
Jm : ජංගුකා... 🙄...
Jk : කෝ අහකට යන්න මං ඇදල දෙන්නම්..
වතුර ගොඩක් ඕනද ?? නාන්නද යන්නෙ ??Jm : මූන හෝදගන්න ඕනා... 🙄...
Jk : මොකද මේ හොටු පෙරාන අඬන්නෙ ආ..
Jm : මට ජීනුව මතක් උනා... 😔..
ජංගුක් වතුර එක අදින ගමන් අහද්දි ජීමින් එහෙම උත්තර දීලා පැත්තකින් වාඩි උනා..
Jk : මට කනගාටුයි .......
ඉස්සර මාත් කැමැත්තෙන් උන්න කෙනෙක් හිටිය. ලස්සනයි බෝනික්කියක් වගේ...
මට එයාට කියන්න ඕන උනා මම එයාට කැමතී කියල.... ඒත් ඒ ලස්සන එයාට සාපයක් උනා...Jm : මොකද්ද උනේ... 🙄
Jk : එයා මට කැමති වෙයි කියන බයට එහෙ හිටපු සීනියර් කෙනෙක් එයාගෙ ලස්සනට ලෝභ වෙලා මගෙ ඉස්සරහම රේප් කලා...
Jm : අනේහ්... 🥺..
Jk : මට මොකුත් කරන්න බැරි උනා...
මට අවුරුදු දහනමයක් ඇති එතකොට...
ඒත් මම ලෑස්ති උනා එයාව භාර ගන්න...
එයා එන්නම් මට යන්න කියල එයා බෙල්ල වැල දාගන තිබුනා...
.
මම එදායින් පස්සෙ කාටවත් කැමති උනේ නෑ. මොකද මම ඒ වේදනාවට බයයි... 😔Jm : මියන්හෙයෝ ....
මම හිතුවෙ නෑ ජංගුක් කියන්නෙ හිතේ දුකින් ඉන්න කෙනෙක් කියල....
පිටින් ඔයා නපුරුයිනෙ..... 😕Jk : මම එහෙම උනේ දුක වහගන්න...
මම ඒකෙන් පස්සෙ ගොඩක් මිනිස්සු මැරුවා හ්යොංල එක්ක එකතු වෙලා...
පස්සෙ ඒකත් මට එපා උනා...
නූනට පිං සිද්ද වෙන්න මෙහෙන් අපිට යන්න පුලුවන් ............ 😊

ESTÁS LEYENDO
ABDUCTOR SG ( Complet )
FanficDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01