☠︎︎24☠︎︎ 𝐅𝐈𝐍𝐀𝐋𝐋𝐘 💘

1.2K 319 331
                                    

( Recommend song - leehyun you are here මේක ෆීල් වෙයි.. ) 😍

ජින්ව ආපස්සට විසික් උනේ හදිස්සියෙම ඇති උන පිපිරීමට පැත්තකට විසි වෙලා වැටුන ජින් ඒ විසිවෙන්න කලින් ලාවට දැක්ක සුගා දොර ගාවට යනව.. ඒ එක්කම පුපුරපු බෝම්බෙ සැනෙකින් විනාස කරල දැම්ම...

Continue ..........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️

Jin : සුගා.......... ර්..... 😫... ක්ක්හ්හ් ආහ්ම්...

පැත්තකට වැටිල විසිඋන ජින් අමාරුවෙන් නැගිටල හෝල් එක දිහා බලද්දි එතන මහා ගින්නක් විතරයි තිබුනෙ..
බිල්ඩින් නැව් වාහන කුඩු වෙලා කෑලි කෑලි තාමත් එහාට මෙහාට විසි වෙනවා...

Yunki : යූන්ගියා... 😫... ආහ්...

නැවට නගින්න ගිය හැමෝ කලබලෙන් පිස්සුවෙන් වගේ ජින් අසලට දුවගන ආව.. ඉයුන්කි ජීමින් දෙන්න වියරුවෙන් වගේ කෑ ගගහ අර ගිනිගන්න හෝල් එක දිහාවට දුවගන යන්න හදද්දිම ජින් ජංගුක් එක්ක කට්ටියම එයාලව හිර කරල අල්ල ගත්තෙ එයාල වේදනාවෙන් කෑ මොර තියද්දි......

Jm : හ්‍යෝං......... 😫🥺.....

Yunki : යූන්ගියා.... මගෙ යූන්ගි 😫.....
ආහ්.... මාව අතාරිනව.. මම එයාව හොයාගන එන්නම්....

Jin : කලබල නොවී ඉන්න අපි හොයමු...

Yunki : යූන්ගියා..... 😫.... ආහ්.. ආහ්...

Jk : හ්‍යෝං..... 🥺...

හැමෝම සුගා වෙනුවෙන් කෑ මොර දෙන්න ගත්තත් ගින්න නිවිල යනකල්ම සුගාගෙන් හාවක් හූවක් නෑ...
තවත් බලාගන ඉන්න බැරි උන පිරිස මුහුදු වතුර අරගන ඇවිල්ල ගින්න නිවල දැම්මා.. දුම පලාතම වහගද්දි හැමෝම කෑ ගහමින් ගල් ලෑලි බැරල් එහාට මෙහාට කරමින් සුගාව හොයන්න ගත්තා.. හෝබි ටේ කැලෑව දිහා හෝදිසි කරන්න ගත්තා....

Tae : සුගා..... 😫🥺.....

Jh : සුගා උබ ඉන්නවද ?? 😫....

යූන්කි පිස්සෙක් වගේ අඬ අඬ කඳුලු පිහ පිහ ගල් විසික් කර කර යූන්ගි යට වෙලා ඉන්නවද කියල හොයනවා...

Jk : නූනා ඔයා ඉන්න මං බලන්නම්... 🥺

Yunki : ඔයා අර හරියෙ බලන්න පැටියො..
මං මෙතන... ආහ්ම්... බලන්නම්...
යූන්ගිය ඔයාට හුස්ම ගන්න පුලුවන්ද ?? 🥺
ඔයා මෙතන ඉන්නවද ??

ABDUCTOR SG ( Complet )Donde viven las historias. Descúbrelo ahora