ජීමින්ව කා එකට නග්ගල එයා බෝම්බ් එක සෙට් කරනකල් ජංගුක් වට පිට බල බල ඉද්දි සුගා යන්න ගියේ හිත එකඟ කරගන කොලීන්ගෙ අවසානයක් දකින්න බලාගන වගේ...
Continue .........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️: බොස්... බොස් ලොකු අව්ලක් සුගා ගබඩාවෙ නෑ... එතන උන්න උන් දෙන්නට ගහල ඌ...
ආආර්ර්ර්ර්ර් 🤬😫....
වරායෙ ඔෆිස් එකට වෙලා උන්න කොලීන් කෑ ගහගන මේස පුටුත් පෙරලං නැගිට්ටෙ ඒක වෙන බව දැනගන උන්න නිසා...
Colin : තොපිට පන නැද්ද යකෝ ඕකව පොඩ්ඩක් බලා ගන්න..
ඌ මෙතනින් ගියාම මාව පොලීසියෙන් හොයනවා.. හොයපං ඕකව ඉක්මනට.. 🤬..: මං ගාර්ඩ්ලව යවන්නම් සර්...
Colin : ඉක්මනට ඇරපං බල්ලො.. 🤬..
ගාර්ඩ්ල ටිකක් පිස්සු බල්ලො වගේ සුගාව හොයන්න කැලේට පිටත් වෙද්දි කොලීන්ගෙ කා එකේ හිටපු ජීමින් කලබලෙන් කා එකෙන් බැහැ ගත්තෙ කුකීගෙ හදිස්සි කෙරිල්ලට...
Jk : ඒයි කොටෝ ඉක්මන් කරනවා..
හ්‍යොංට තනියම යන්න දෙන්න බෑ...Jm : මේක මෙතනට සෙට් කරන්න බෑ කුකී.. අනික කොලීන් වාහනේට නාවොත්... ??
Jk : ඔයාට මොනවද ඕනා...
එහෙනම් අපි හෝල් එකේ ඕක සෙට් කරමුද ?
මිනිහව එතනට ගෙන්න ගමු...කුකී ජීමින්ගෙ හා කීමට දෙන්නම එක්ක හෝල් එකට ගියා. ෆැක්ට්‍රියක් වගේ හිස් දිග තහඩු ගහපු හෝල් එකක් ඒක. නැව් වලින් බාන බඩු අනම් මනම් තමා මේකට දාන්නෙ. කුකී ජීමින්ව ප්ලග්පොයින්ට් එකක් ගාවට එක්ක ගිහිල්ල එයාගෙ වැඩේ කරගන්නකල් වට පිට හෝදිසි කලා...
Jk : යා...හ්.. ඉක්මන්.. කරනව මැට්ටෝ.. 😐
JM : ඉන්නව බූරුවො.. මේව සෙල්ලම් වැඩ නෙවේ.. ම්... හරි...
ජීමින් කිව්වෙ වයර් දෙකක් සූක්ශමව එකට අමුනන ගමන්..
Jk : එනව එනව ඉක්මනට...
ජීමිනා එන්නත් කලින් කොල්ලව කුකිය ඇදල ගන්නකොට අවාසනාවන්ත විදිහට ජීමින්ගෙ අත ඇඳිල ඇවිල්ල බෝම්බ් එකේ ස්ටාර්ට් බටන් එක එබුන කියල එයාට දැනුනෙ නෑ....
VOCÊ ESTÁ LENDO
ABDUCTOR SG ( Complet )
FanficDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01