Continue ...........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️ඒ සිද්දියෙන් පස්සෙ හෝබ ඇතුලෙ කට්ටිය බලා ගද්දි රෑ කියල නොබලම කුකී ටේ ජින් කැලේ කොටසක් පීරමින් ආපු කෙනාව හෙව්ව. ඒත් කිසිම සලකුනක් ලැබුනෙ නෑ.....
හැබැයි මේ වෙනකොටත් ඇතුලෙ කෙනෙක් අඩුයි කියල වගේම එයා මේ වෙලේ කොහෙද කියල කව්රුත් දැනගන උන්නෙ නෑ...Vinu : අන්න එයාල එනවා... 😀
Jh : යාහ්... ඒකව හම්බුනාද ?? 🤬
Jin : හම්බුනේ නෑ.. ගස් වල ලේ පාරවල් වගයක්නම් තිබ්බා....
එක්කෝ ඌ දඩයක්කාරයෙක්.. නැත්තම් ඌට තුවාලයි....
කව්රු උනත් අපිට පරිස්සම් වෙන්න වෙයි.. 🤨Melina : මොකද්ද උනේ... ඇයි ඔයාල මේ ඇහැරගන.... 😐
Jin : කව්රුහරි ඇවිල්ල මෙලීනා....
විනූව අරං යන්න හදල.... 😐Melina : මෝහ්... 😰.. විනූ උන්නෙ හෝසොක් ගාවනෙ කොහොම අරං යන්නද ??
Jh : මට නින්ද ගිය ටිකට එයා එලියට ගිහිල්ල.
මෙලීනා හොඳටම කලබල වෙලා වට පිට බැලුවා. පාන්දර දෙකට වගේ හඳ එලිය විතරයි. කැලේ පැත්ත පට්ට කලුවරයි ගස් නිසා. මොකුත්ම පේන්නෙ නෑ...
Jin : ගිහින් නිදා ගන්න... අපි අවට ගැන සෝදිසියෙන් ඉන්නම්.... 🙂...
ජින් කිව්වෙ මෙලීනගෙ උරහිසක් තදින් අල්ලල එයාව සන්සුන් කරන ගමන්.. ඒ අත එහෙන්ම අරගත්ත මෙලීනා ජින්ට ලං උනා...
Melina : මට නිදිමත නෑ... මමත් ඇහැරල ඉන්නම්.. හෝසොක් ඔයා විනූ එක්කම ඉන්න. එයා ඔයාට ලඟ නිසා අපි ගාවට එන්න කැමති නෑ..... 🙂
Jh : මං එයාව බලන්නම්...
හෝබ කෙල්ලව වඩා ගද්දි ටේ කුකාට තට්ටුවක් දාල අමේලි දිහාවට ගියා.. ඔලුවෙන් ලොකු බර ගතියක් දැනෙනව එක්ක යුන්කිය නැගිට්ටෙ එලියෙ ජින්ලගෙ කතා බහේ සද්දෙට...
Yunki : මොකද ඔයාල ඇහැරගන කරන්නෙ..
Melina : කව්රුහරි ඇවිල්ල තියනව ඉයුන්කි..
දැන් මෙයාල හොයල ඇවිල්ල තියෙන්නෙ..
ඒත් කව්රුත් නෑලු.... 😕..Yunki : අපිට මේක යූන්ගිට කියන්න වෙයිද ??
Jk : දැන්ම ඕන නෑ ලොකු අව්ලක් නෑනෙ. අනික හ්‍යොංල උදේට එයි... නාවොත් අපි ගිහිල්ල කියමු.... 😕
ESTÁS LEYENDO
ABDUCTOR SG ( Complet )
FanficDon't Copy My Work ? Sinhala ff story MIN YOONGI Abductor story.. Ranking #01 #Srilanka 01 #Sg 01