☠︎︎15☠︎︎ 𝐉𝐈𝐍 & 𝐌𝐄𝐋𝐈𝐍𝐀 💕

853 288 207
                                    

( අපේ පූස් මහත්තයගෙ BD එක නිසා. අද කෑල්ලක් දුන්නෙ. නැත්තම් අද දෙන්න නෙවේ උන්නෙ. ) 🥳💜️ happy birthday yoongia...

Continue .........
⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️𒊹︎︎︎⚜️

මීජිනා... මීජිනා.....

මෙරීට මේ කැලේ ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව කිසි බරක්පතලක් නැතුව කෑ ගගහ කෙල්ලව හොය හොය වේගෙන් ඉස්සරහට යනවා... ජින් ටිකක් හයියෙන් දුවගන ඇවිල්ල මෙරීටගෙ අතකින් අල්ලල නතර කලා...

Jin : ආපහු යනවා...
එයාව ඕනනම් මං හොයං එන්නම්....

Merita : එපාහ්...
මමයි එයාට කෑ ගැහුවෙ.. මං හොයං එන්නම්..

මෙරීට ජින්ගෙන් අත නිදහස් කරගන යන්න යද්දි ආයම ජින් මෙරීටව අල්ල ගත්තා..

Jin : කියන දේ අහනවා..
මෙහෙ හයිනල ඉන්නවා... මං හොයං එන්නම් ඔයා ආපහු යන්න... 😠

ජින් මෙරීටව ආව පාර පැත්තට තල්ලුකරල අඩියක් දෙකක් යනකොටම මහ වේගෙන් එයා ඉස්සරහින් මොකෙක් හරි දිව්වා..
ඒ දුවනකොටම ජින් තුවක්කුව ලෝඩ් කරගන එහාට ඒම් කලා....
තවත් වේගෙන් මොක්කුහරි දෙතුන් දෙනෙක් එහාටම දිව්වා...
ජිනාත් එයා පස්සෙන් මෙරිටත් ටිකක් එහාට ලං වෙලා බලද්දි ඒ හයිනලා....

Merita : ආහ්... අන්ද්වේ 😫...

Jin : ශ්ශ්...😟...

ජින් මෙරීටගෙ කට වහගන ගහක් පස්සට උනා. මේ විනාඩි පහලවට වැඩි දුරක් යන්න හම්බ නොහම්බුන මීජිනා මේ වෙනකොටත් හයිනලගෙ ගොදුරක් වෙලා... මීජිනාව එයාල දැනටමත් මරල බොකු බඩවැල් ඇද ඇද කනවා.. ලොකු එකෙක් මීජිනාව කකුලෙන් ඇදං ඇදං කැලේ පැත්තට යනවා.. අනික් උන් ඌට කන්න පනිනව.... උන් ගොදුරට හරි හරියට රන්ඩු වෙනවා....

මෙරීට හොඳටම අඬනවා.. ජින්ගෙ අතට කට තද වෙලා තිබ්බ නිසා අඬන සද්දෙ පිටට ඇහුනෙ නෑ...

Jin : ශ්ශ්.. සද්ද එපා... දැක්කනෙ මම කිව්වා..
එන්න යං දැන්වත්... 😥..

Merita : අනේ එයාහ්... 🥺

Jin : පේනව නේද හිතුවක්කාර තීරන ගත්තම වෙන දේ.. අනික් අයට මෙහෙම වෙන්න දෙන්න එපා.. ම්.... යං එන්න....

ජින් අරුන්ට හොරෙන්ම මෙරීටව ඇදගන එද්දි " චරස් 🍂 " ගාල කෝටුවක් පෑගෙන්නෙ අරුන්ගෙ අවදානය මෙහාට ගන්න ගමන්..
ජිනයි මෙරීයි දෙන්නම ඒ පැත්ත එකපාරටම බැලුවෙ අරුන් මොකද කරන්නෙ බලන්න..
උන් ඔක්කොම කටවල් වලින් ලේ පෙරාන මේ පැත්ත බලං උන්නෙ " ආහ්.. කෑමක් " කියන්න වගේ.....

ABDUCTOR SG ( Complet )Where stories live. Discover now