Chapter 01

460 35 5
                                    

මුලින්ම කියන්න ඕනේ සංවේදී අය කියවන්න එපා 🥴 කියවලා මට බැනන් එන්නත් එපා 🥴 කොටනවා සුඇන්හුවාගෙන් 🥴

වෙලාව රෑ 11.53 පහුවුනා විතරයි... නගරයේ සුප්‍රසිද්ධ හෝටලයක් ඉස්සරහ නවත්තලා තිබුනේ Benz වර්ගයේ කාර් එකක්.... ටික වෙලාවකින් කාර් එකෙන් බැහැපු කොල්ලා හෝටලය ඇතුලේ ඉදන් එලියට ආපු සල්ලිකාරයැයි බෑලු බැල්මට පෙනෙන කොල්ලෙක්ගේ කකුලටම වෙඩි තිබ්බා... වෙඩි වැදුනු කොල්ලා කකුලත් බදාගෙන කෑ මොර දෙනගමන් බිමින් ඉදගත්තේ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරිතැන...
ඒ ක්ෂණික Benz කාර් එකට පිටිපස්සේ තිබුනු වෑන් එකේ හිටපු සැට් එක බැහැලා ඒ කොල්ලව වෑන් එකට ඇදගෙන ආවේ Benz කාර් එක ලඟ තුවක්කුව කරකව කරකව ඉන්න කොල්ලට සැලුට් එකක් ගහන ගමන්... වෙඩිවැදුනු කොල්ලව වෑන් එකට දාගත්තු ගමන් තුවක්කුව සාක්කුවට දාගත්තු කොල්ලා කාර් එකට නැගලා ගියා නෙමෙයි ඉගිලුණා...
________________________________

"මම Song Jiyang... Xiao Fengගේ දකුණු අත... එයාගේ මාෆියා කල්ලියේ හොඳම සාමාජිකයා... මගේ නම ඇහුනත් සමහරුන්ට සුලුදිය පහ වෙන්නේ මගේ දරුණුකම නිසාමත් නෙමෙයි මම මිනිස්සුන්ව මරණ විදිහ නිසා...
හ්ම්ම්...😏
එක අතකට ඔව්...තමන්ගේ ඇගේ හැම ලේ බින්දුවක්ම උරාගෙන බොනකම් පණ ගැහි ගැහි බලන් ඉන්න පුලුවන් කාටද...
හහ් හහ් හා... 😂
හැබැයි ඒක හරි විනෝද වැඩක්... මම ආසම මිනිස්සු කෑ ගහලා ජීවිතේ යදින විදිහ බලන් ඉන්න... අහන් ඉන්න... ඒක හරි සෞම්‍ය ශබ්දයක්...
අද රෑත් තව ගොදුරක් මං එනකම් බලන් ඉන්නවා... ඉවසිල්ලක් නෑ කටට කෙල උනනවා.... ම්ම්ම් 😋"

එහෙම හිතන ගමන් පුලුවන් ඉක්මනට හොටෙල් එකට කාර් එක අරන් ගියේ පිටිපස්සෙන් වෑන් එකත් එනවද කියලා බලන ගමන්...
________________________________

"Song Jiyang... අදත් වැඩේ හොදටම කරලා වගේ..."

"අනිවාරෙන්ම බොස්"

"බොස් නෙමෙයි පුතා මාමේ කියන්න කොහොමත් දුව බැන්දම මං මාමානේ"

"හ්ම්ම්"

Mr.Xiao එක්ක කතා කරලා ඉවරවුනු ජියැන් හොටෙල් එකේ බාර් එකට ගියේ leah ඉන්නේ එතන නිසා...
________________________________

"අන්න උබේ සිහින කුමාරයා එනවා..."

"Jiyang..?"

"හනේ මේකිගේ පැණිය බලාන්කෝ හරේ හරේ අපි ගියා මල් කඩාගනිම්කෝ"

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now