🌸6🌸

675 95 24
                                    

"ආන්ටීඊඊඊඊඊඊ...."

අම්මා උදේම කොහෙද යනවා කිව්වනේ...මම උන් දෙන්නාගේ පරම්පරාව මතක් කර කර කාමරෙන් එලියට ආවේ නැත්තම් මුන් දෙන්නා අම්මා එනකල්ම කෑ ගහන නිසා..

"අම්මා ගෙදර නැහ්....ඔයාලා වෙනදට ඉන්න රූම් දෙකම ලෑස්ති කරගන්න..."

එයාලා එක්ක කතා කරන්න කිසි උවමනාවක් නැති නිසා කියන්න ඕන දේ කෙටියෙන්ම කියලා යන්න මම ආය කාමරේ පැත්තට හැරුනා...

"ආ .......රිකී...ඔයා මෙච්චර වෙලා නිදියනවද....කෙල්ලේ නේද ...."

"ඔව් අනේ...ආන්ටි ඔයා ගැන මොනවා හිතනවද දන්නෙ නෑ...."

ඉවරයි ....හැමදාම ඕවම තමා කියන්නේ...සද්දෙට දොරත් වහන් මම කාමරෙට ගියේ ඕවට උත්තර දෙන්න ගියාම මගේ ඉවසීමේ සීමාව නැති වෙන නිසා....වොශ් එකක් දාන් ඇදුමක් මාරු කරන් මම ආය ඇදට පැන්නා....අරුන් දෙන්නා ඉන්න නිසා කාමරෙන් එලියට බහින්න මම ආස නෑ...

කිබුල්ලු දෙන්නටවත් කතා කරන්න ඕන කියලා හිතුන නිසා මම් පෝන් එක ගත්තා..

📞 හෙලෝ කිබුල් පැටව් දෙන්නා..

📞 ඕ...මහ කිබුලා (ඇරෝ) අමතනවා..

📞 මේ ඇරෝ...රව්මක් යන්කො ශුඩූ..

📞 කොහෙ යන්නද බං..

📞 ඕන දීපංකරේක යන්...

📞 මොකද රිකී...අර උරචක්කරමාල දෙක ඇවිත් වත්ද..

📞 ඇව් ...ඇව්...

📞 අපි ආවොත් විසුමක් වෙන්නෙ නෑ..

📞 කමක් නෑ වරෙන්කො..

පෝන් එක කට් කරලා මම බ්‍රේව් දිහා බැලුවා...බැලුවා නෙමේ බැලුනා...

එයාගේ දුබුරු පාට ඇස්..ලා රතු තොල්...අයියෝ...රිකියා කන්ට්‍රෝල් වෙන්න...මේ බෝනික්කෙක්...බෝනික්කාගේ ජාතිය අමතමින් මම පහලට ආවා...යද්දි ක්ලැරිනායි ස්ටෙෆනියි මොකක්ද ෆිල්ම් එකක් බලනවා..

"දෙන්නා වැඩ වගේ....."

මම කිව්වම දෙන්නම ගැස්සිලා මා දිහා බැලුවා...මම නරක දෙයක් කිව්වද???

"ආ....රිකී....අපි මේ අලිතින්ම ආපු මූවි එක බලනවා...ඔයාට නම් මේවා ගැන තේරුමක් නෑනේ ඉතින්....."

ක්ලැරිනා කිව්වේ ලිප්ටිප් ගාපු තොල් අතුල්ල අතුල්ල...එයාලා මට අභියෝග කරනවද....හුම්හ්...මේ රිකි ඕන දේකට ඔට්ටුයි..

"මම ඕන ෆිල්ම් එකක් බලලා තියනවා..."

"ඉදගන්නකො එහෙනම්...."

මාත් පන්ඩිතයා වගේ දෙන්නාගෙ මැද්දෙන් ඉද ගත්තා...

ෆිල්ම් එක දැක්කට පස්සෙ මට එතනින් නැගිටලා දුවන්න හිතුනා....මාව බයටම දාඩිය දාලා...

හැබැයි හොල්මන් එකක් නෙමේ...ඊට එහා....ෆුල් රොමෑන්ටික් ඇන් දහ අට ප්ලස් මූවී එකක්...යකෝව්...මම මෙහෙම එකක් බලන පලවෙනි පාර..






M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now