🌸16🌸

321 78 23
                                    

🐆 දැන් මගෙ නම මොකක්ද...

🌸 ම්ම්....බ්‍රිට්නි....ඔයා දැන් ඉදන් බ්‍රිට්නි..ඔයාගේ දෙමව්පියො පිටරටක..ඔයා මා එක්ක නවතින්නයි එන්නේ...දැන් ඔයා ජනේලෙන් පැනලා ගිහින් දොරට තට්ටු කරන්න..

මම ජනේලේ ඇරලා බ්‍රේව්ව ඒකෙන් එලියට දැම්මා...කොල්ලා ගානට පොලෝ මාතාව සිප ගන්නෙ නැතුව නැවතුනා..කොල්ලා වැඩ්ඩා...මගෙනෙ...ඇහ්..මගේ...ඔව් මගේ බෝනික්කානේ....වෙන මුකුත් නෑ...සැක්..රීඩර්ස්ලාගෙ කැත හිත....

(😂✌️එක්කෙනෙක්ට මොකක්ද හිතිලා...සාල ලාල ලා...)

ටිකකින් ඇහුනේ දොරට ගහන සද්දයක්...මම ෆ්ලෑශ්ගෙ නංගි වගේ පහලට දිව්වා...යද්දි මෝහිනීයෙක් දොර ඇරන් ඉන්නවා...

🍦 තමුන් කවුද අහ්...

🐆 අම්ම්...මම රිකීගේ යාලුවෙක්...

අලේව්...එයා කටහඩ මාර විදිහට කියුට් කරනවා අප්පා...

🍨 රිකීට ගර්ල් ෆ්‍රෙන්ස්ලා නෑ...

මට තේරුනා මුන් දෙන්නාට ඉරිසියාවක් හිතිලා කියලා...බෝනික්කියෙක් වගේ කෙල්ලෙක් දකිද්දි ඉරිසියා නැද්ද...සත්‍ය කතාව...කෙල්ලෙක්ට වල කපන්නෙ තවත් කෙල්ලෙක්...

🌸 අනේ බ්‍රිට්නී...මගේ සං කොටේ....

මම මෝහිනිලා දෙන්නාවත් තල්ලු කරලා දාලා බ්‍රේව්ව බදා ගත්තා...😂කොල්ලා...ආ...නෑ කෙල්ල කම්පියුස්...

🦁 කවුද කවුද මැරුනේ...

🐺 කැරපොත්තෙක්ද...

ලොකූ සෝස් පෑන් එක උස්සන් එද්දි ලොකු කිබුලා මෝටීන් එකක් උස්සන් එනවා...අම්මපා මුන් හතර දෙනා එක්ක හැදිලා මම මෙහෙම ඉන්න එකට අම්මලා සතුටු වෙන්න ඕන...ගොඩාක්...

🌸 කවුරුත් මැරුනේ නෑ...මගේ යාලුවෙක් ආවා...

🦊 ඩේව්ද...

🌸 නෑ...බ්‍රිට්නි කියලා කෙනෙක්...

🐯 ඇහ්...කොල්ලනෙ මට ඇහුන දේමද ඔයාලාටත් ඇහුනේ...

🐺🦁🦊 යෙස් සර්...

🌸 මොකක්ද දැන් ඇහුනේ...

🦁 ඔයා කිව්වේ බ්‍රිට්නි කියලද...

🌸 ඕ....

🦁 ඔයාට කෙලි යාලුවෙක් ඉන්නවා...

🌸 ඔව් ඔව්...මේ ලමයත් බයවෙලා ඔහෙලගේ විකාර හින්දා...

මම එහාට වෙලා එයාලට බ්‍රිට්නිව පෙන්නුවා....කියන්න සතුටුයි අපේ අයියලා බ්‍රිට්නිට වශී උනේ නම් නෑ...මොකද මම නිසා උන් හතර දෙනාටම කෙල්ලො එපා වෙලා ඉන්නේ....

🌸 බ්‍රිට්නි...මේ ඉන්නෙ මගෙ අයියලා...ජෝර්ජ් කෙවින් ඇරෝ සහ ඈශ්....ඒ දෙන්නා ට්වින්ලා...අර ඉන්න දෙන්නා ස්ටෙෆනි සහ ක්ලැරිනා...ඔයා ඒ නම් කියන්න එපා හක්ක පනියි...ආ...මෙයා අද ඉදන් මෙහෙ...අපි එක්ක කොලේජ් එකටත් එනවා...

🦁 රූම් එකක්???

🌸 මගේ රූම් එකේ හිටිය දෙන්..ඔය මෝහිනීලා දෙන්න...මෙයාට අතක් තිබ්බොත් අත කරකෝලා දානවා...හරිද...

මට ඔය හැංගි හැංගි වෙස් බැදලා පුරුදු නෑ...කියන්න තියනදේ මූනටම කියනවා...

මට මතකයි අපේ අම්මා ඒ කාලේ කියනවා අවුරුදු දහයෙන් පස්සෙ ලමයෙක් හදන්න බෑලූ...ඒ කාලෙත් මම බෝයි ටයිප් එකට හිටියේ...ඉතිම් අම්මා මාව දැම්මා කෙල්ලො විතරක් ඉන්න ක්ලාස් එකකට....හැබැයි අම්මට අමතක උනා...සර් පිරිමි....ඒ සර් තාම මගෙ බොක්කෙ ෆිට් එකක්...සර්ගෙ පලවෙනි බබාට නම තිබ්බෙත් මම...අපේ අම්මා නම් දැන් මට ඕන විදිහකට හැදෙන්න කියල ඉන්නේ....


















😂✌️

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now