@House...
හොදටම රෑ වෙලා...මට එහා පැත්තෙන් ඇල වෙලා ඉන්න බෝනික්කා දිහා මම ඇස් කොනින් බලන් හිටියෙ...එයා ආය ගියොත්.....මට මොනා වෙයිද...
🐆 රිකී....මොකද කල්පනාව....
මම මේ ලෝකෙට ආවේ බ්‍රේව්ගෙ සද්දෙන්...
🌸 ම්ම්...ඩේව් ඔයාගේ නරක පැත්ත වෙලත් එයාගේ නරක ගති නැති එක ගැන...
🐆 ඔයා දන්නවද...ඩේව් මුලු රෑම ගත කරන්නෙ ක්ලබ් වල...
🌸 ඔයා දන්නෙ කොහොමද...
🐆 මට දැනෙනවා...
බ්‍රේව් කොට්ටය නවලා ඇදේ කෙලවරකට හේත්තු කරලා ඒකට බර දීලා ඇල උනා...
🐆 තව මාසෙකින් හද පායනවා....ඊට කලින් මට ඩේව්ව අල්ලන්න බෑ...
🌸 ඇයි....
🐆 එතකොට එයාට මාව දැනෙනවා...
🌸 හ්ම්...
🐆 ගුඩ් නයිට් රිකී....හෙට යන්න ඕනනේ...
🌸 ඔව්...ගුඩ් නයිට්...
මම බ්‍රේව්ට පිටුපාලා අනිත් පැත්ත හැරුනෙ මගේ ඇග ඇතුලින් අමුතු සීතලක් දැනෙද්දි ....
@Morning ..
🌸 අයියා...බ්‍රිට්නි ....මොකක්ද වෙලා තියෙන්නේ....හුවාආ...
මම ඔරලෝසුව දිහා බලන් පඩිපෙල බැස්සා....දහයයි ...අද මම යන්නෙ නැද්ද....වෙනදට අයියලා ඇහැරවනවනෙ...
එකපාර ලොකූ ලොකු සූට් කේස් එකක් උස්සන් ආවා....මට මතක් උනේ කැට් ඉන් ද හැට් කතාවේ පූසා ලමයි එක්ක ජොලි කරලා ගේම වනසන හැටි ......
🦁 පොඩි ගමනක් යන්න හදන්නෙ ..
🌸 මාව මේ මෝහිනීලා එන්න දාලා....පිස්සුද උලමෝ...තවුසෙව මරලා මෝරුන්ට...
🐯 හෝව්....හෝව්....ඔය කරච්චලේ නවත්තනවා...තමුසෙත් එනවා...
🌸 මේ...හොද මැටි හරක් දෙන්නා වගේ මුල ඉදන් කියනවද...
ලොකූ ලොකූ හුස්මක් ගත්තා....එයා මාර දස්සයි එක දිගට කියවන් යන්න...
🦁 ආන්ටිලට එහෙ වැඩ සෙට් වෙලා...අපි ඔක්කොම යනවා....ස්ටෙෆනිලා එයාලගේ ගෙදර යනවා...ගිහින් නා ගෙන එනවා.
මොකක්....එතකොට බ්‍රේව්ගේ වැඩේ.....
🌸 මම එන්නෙ නෑ...
🐯🦁🦊🐺 මොකක්....
🌸 මම ඉන්නවා.....
🐯🦁🦊🐺 මොනවා...
😂✌️ හායිම්
YOU ARE READING
M͏y͏ D͏o͏l͏l͏✔️✔️
Fantasyබෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌