ඒක දැකලා ස්ටෙෆනි ක්ලැරිනා දෙන්නම කටවල් ඇරන්...මම එකපාරම බ්‍රිට්නිගෙ අතේ එල්ලිලා එයාගේ ග්රහනයෙන් ස්ටෙෆනිව මුදව ගත්තා...
🍨 එ...ඒක ...
🌸 ක්ලැරිනා...ස්ටෙෆනි...තමුසෙලා මෙතන උන දේ කාට හරි කියලා තිබ්බොත් කටවල් කුඩු කරනවා දැන ගනිං..
ඒ දෙන්නා අනිත් පැත්ත හැරිලා ගියේ ගැහි ගැහි....ඒ දෙන්නා දැනගන්න ඇති...බ්‍රිට්නි කොල්ලෙක් කියලා...
🦁 මගෙ පණ ඩිංග මම ඔයාට බලාගන්න දෙනවා බ්‍රිට්නි...
ලොකූ එකපාර මගෙ බෙල්ල බදා ගත්තා....මේ කොලේජ් එක යක්සයිනේ....කා ගාව මොන මැර සීන් එකේ හිටියත් අයියලා ඉස්සරහ මම චූටි කෙල්ලෙක්...
🌸 ඔයාලත් පරිස්සමින්...
🐯 වෙලාවට කන්න...
🦁 කඩෙන් කෑවත් උයන්න යන්න එපා...
🐺 ගේ අනිත් පැත්ත පෙරලන්න එපා..
🦊 බ්‍රිට්නිට කරදර කරන්න එපා...
එකී මෙකී නොකි නීති ගොඩ....මාර කම්මැලියි අෆ්ෆා....
🦊🐯🐺🦁 අපි එන්න කලින් කොල්ලෙක් හොයා ගන්නෝ...
ඒ පාර හතර දෙනාම මාව බදාගෙන හොටු කදුලු ඔක්කොම මගේ ඇගේ පිහලා දාලා ගියා...
🐆 ඔයාට ලස්සන පවුලක් ඉන්නවා රිකී...
බ්‍රිට්නි ලස්සන හිනාවක් දාලා කිව්වා..
🌸 ඔයාටත් ඉන්නව නේද...
🐆 අපි බිහි වෙන්නේ තරු වලින්...ඕපපාතිකව...අපි වැඩෙන්නේ ඉබේ....අපිට තනතුරු ලැබෙන්නෙ ඉපදෙන තරුවෙ දීප්තිය අනුව....අපි අම්මා තාත්තා කියන්නේ අපේ බාරකාරන්ට....අපිට කිසි බැදීමක් ඇති කරගන්න බෑ....එහෙ අයට හැගීම් නෑ....එයාලා කරන්නේ එයාලට නියමිත වැඩේ විතරයි....කාලය අවසන් උනාම එයාලා දූවිල්ලක් වෙනවා...
🌸 ඔයාට හැගීම් දැනෙනවනෙ...
🐆 බෝනික්කෙක් වගේ ඔයා ලගින් හිටිය දවස් වලයි මම ඒවා ඉගන ගත්තේ...
🌸 ඔයාට ඕන දේකට මන් ඉන්නවා...දැන් හොද කෙල්ල වගේ ක්ලාස් එකට යමු...
මම බ්‍රිට්නිගෙ කම්මුලකුත් මිරිකන් ක්ලාස් එකට ඇදන් ගියා....
ක්ලාස් එකෙන් ඇහුනේ ලොකු සද්දයක්...
🌸 ඒ මොකක්ද....
🐆 බෝම්බවත් ගහනවද...
මම එකපාර දොර ඇරියා....දැක්ක දෙයින් මාව මොහොතකට නතර උනා...
.
.
🙂 ගෙස් කරන්නලා
YOU ARE READING
M͏y͏ D͏o͏l͏l͏✔️✔️
Fantasyබෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌