🌸32🌸

308 68 8
                                    

Flashback ........

brave pov.... 🐆


කාමරේට වෙලා ඉද්දි මට ඇහුනේ ඩේව්ගේ කටහඩ....මම පහල වෙන සංවාදෙට කන යොමාගෙන හිටියා...

🦁 අ...ඩේව්...රිකී මොකද ඔයාගේ අත් දෙක උඩ ..

ඒ වෙලාවේ මට හිතුනේ එතෙන්ට දුවන් යන්න ...ඒත් මම ඉවසන් හිටියේ මම හිතන දේ වෙන්න එපා කියලා ..

🐎 එයා ඩමියකට ගහගෙන ගහගෙන ගිහින් එක පාර සිහි නැති වෙලා වැටුනා..

🐯 එයාව ගෙනාවට තෑන්ක්ස්...දැන් ඔයාට යන්න යන්න පුලුවන්..

මොකක්...ඩමියක්....එ...ඒ කියන්නේ බෝනික්කෙක්....ආශ්...මේ ගොං කෙල්ල...මම වෙන්න එපා කියලා හිතුව දේ වෙලා....ඇයි රිකී ඔයා මට ආදරේ කලේ......
ඩේව්ගේ වාහනේ සද්දෙ නෑහී යද්දිම මම පඩිපෙල බැහැන් දුවගෙන ආවා....😌වේගේ කොයි තරම්ද කියනවනම් මම එක කකුලක් පලවෙනි පඩියෙන් තියලා අනිත් කකුල තිබ්බේ අන්තිම පඩියෙන්...😐 කෙටියෙන් කිව්වොත් මම වැටුනා....

🦊කොල්ලට තියන හදිස්සිය...

ඈශ් කිව්වේ හිනා වෙවි...වෙන්න යන දේ දන්නවා නම් මෙයාලා මෙහෙම හිනා වෙන්නේ නෑ...

🐆 රිකිට වෙනදටත් මෙහෙම වෙනවද..

🐺 එක පාරක් උනා....මායි ඈශුයි එක්ක තරහින් ඉදලා...

🐯 බ්‍රේව්...අවුලක්ද....

මම අත් දෙකෙන්ම කොන්ඩෙ අල්ලන් බිමින් ඉදගත්තේ කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව...


🐆 අපේ ලෝකේ අය සැරින් සැරේ මෙහෙට ඇවිත් තියනවා...එක එක වැඩ වලට...ඒ අතර එයාලගේ ගති ගුන...රූපේ දැකලා එයාලට ගෑනු ලමයින්ගෙ ආකර්ශනය ලැබිලා තියනවා....ඒත් අපේ අයට හැගීම් නෑ....එයාලා ආදරේ දන්නෙ නෑ...අවන්කවම තාරකා රාජ්‍යේ කුමාරයෙක්ට ආදරේ කලොත් ඒ කෙනා අනිවාරෙන් මැරෙනවා....

මොකද අපේ රාජ්‍යේ අයගෙ ගල් හිත හොල්ලන්න බෑ...පිටස්තරයෙක්ට ආදරේ කරපු ශාපය කෙල්ල පිට පැටවෙනවා....ලොකු මානසික අරගලයකින් පස්සෙයි කෙල්ල මැරෙන්නේ....

මට...මට මට බෑ රිකීට මැරෙන්න දෙන්න.....

🦁 ඔයා රිකීට ආදරෙයි කියන්නේ අනිත් කෙල්ලොන්ට උන දේ රිකීට වෙන්නේ නෑ කියන එකයි කොල්ලෝ...


ඔව්....ලොකූ හරි.....මම සන්සුන් වෙලා මගේ බුද්දිය එක්ක කතා කරන්න ගත්තේ මගේ කෙල්ලව ආරක්ශා කරගන්න ක්‍රමයක් ලැබෙයි කියලා හිතලයි...




🐺 බ්‍රේව්...ඔයාගේ බුද්දිය මොකද කිව්වේ....

ඇරෝ ඇහුවේ මම ඇස් ඇරියට පස්සේ...

🐆 අ...මේ...මේ....

🦁🦊🐺🐯 මොකද...

🐆 ආහ්...මේකයි...මගේ සහ එයාගේ ආත්ම සම්බන්ද කරන්න ඕන......හෝව් හෝව් ඈශ්...ඔයා හිතනවා වගේ දෙයක් කරන්න ඕන නෑ...


ඔක්කොම බැලුවේ ඈශ් දිහා...අම්මපා මූ හිතුව දේවල්....රිකීයා ඔහොම හරි ඉන්න එක ලොකු දෙයක්....

🦊 ඒනම් කෝමද ඒක කරන්නේ....

🐆 සිපගැනීමකින්...

🦁 ඒ කොල්ලෝ මේක වීඩියෝ කරන්නද...ප්ලීස්....අනේව්...

ලොකූ පොඩි එකෙක් වගේ දගලනවා....ලැජ්ජාව බාල්දි කඩයයි...අනේ මන්දා අප්පා...

(🤧 කිස් කොරපු හැටි විස්තර කොරන්න නම් බෑ...)




මම හිමීට රිකීගේ තොල් වලින් ඈත් උනා...එයාගේ කම්මුල් රෝස පාට වෙලා..
දැන් එයායි මමයි එක්කෙනෙක්...
බැරිවෙලාවත් මම ඩේව් නිසා මැරුනොත් මගේ සම්පූර්න බලයම අයිති වෙන්නේ ඔයාටයි රිකී ❤️.






බැදීම් රැකගන්න...
කැපකිරීම් කරන්න ඕන...


🤧 ගේ අස් කරනවා පෙන්ස්...

හච්චිං 🤧...








ඔන්න අවුරුදු තෑග්ග...

😌 අවුරුදු දාට දෙන්නම්

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now