ඒ කොල්ලෙක්...බ්‍රේව්ගේ කපාපු පලුව...ඒත් කොන්ඩේ කලුයි...බ්‍රේව්ගේ කොන්ඩේ දුබුරු පාටයිනේ....ඒ කොල්ලා මාරම කියුට්...
🦊 මිස් කියන්න ඕන නෑ එයාට...ඔයත් අපේ වයසෙම කෙනෙක් වගේ...
කිබුල්ලු දෙන්නට මීටර් වෙලා නෑ වගේ...
මාත් කිබුල්ලු එක්ක කාර් එකෙන් බැස්සා.❔ ඔව්...මම අලුතින් ආවේ...
🐺 මරුනේ..ආ..මෙ...මේ මලහෝන්තුව කියපුවා ගනන් ගන්න එපා...
❔ ඔයා තුන් දෙනාම ට්වින්ලාද...
🦊 නෑ...මේ අපේ නැන්දාගේ දුව...
🐺 ඔයාගේ නම මොකක්ද....කැමති නම් අපේ යාලුවෙක් වෙන්න්...
🐎 මම ඩේව්....මම ගොඩක් කැමතියි ඔයාලාගෙ යාලුවෙක් වෙන්න...
🐺 මම ඇරෝ...මේ මගෙ ට්වින් මල්ලි ඈශ්...මේ මගෙ නංගි රිකී..
🦊 රිකී....රිකී....ගෙම්බියේ..
ඈශ් මගේ උරහිස් දෙකෙන් අල්ලලා හොල්ලද්දි මම පියවි සිහියට ආවා.
🌸 ඕ...ඕ...හායි ඩේව්..මම රිකි...
🐎 අ...හායි..
🐺 වැඩිය ගනන් ගන්න එපා...මෙයාගේ නට් ලූස්...
🌸 අනේ කාගෙද දන්නෙ නෑ...
මම හිටියේ මේ ලෝකේ නෙමේ...ඩේව් තනිකරම බ්‍රෙව් ...ඒ දුබුරු ඇස්...ලා රොස පාට තොල්...හිනාව...ඔක්කොම බ්‍රේව්ගෙ වගේ.....බ්‍රේව්ගේ ලා දුබුරු පාට කොන්ඩෙයි ඩේව්ගේ තද කලු පාට කොන්ඩෙයි වෙනස්...තව...බෝනික්කෙක් උනත් බ්‍රේව්ගේ ඇස් වලින් මම දැක්කේ හරිම සන්සුන් කොල්ලෙක්ව...ඒත් ඩේව් කලබලකාරී පාටයි...
💄 කවුද අනේ ඒ....
👠 අලුත් කෙනෙක් වගේ....
💅 හැන්සම් නේද...
👠 අර රිකි කියන රස්තයාදුකාර කෙල්ල කොහොම කොල්ලො දැලේ දාගන්නවද මන්දා...
වටෙන්ම ඇහුනෙ ඔහොම කතා....එහෙමයි කියලා මම සැලෙනවද...නෑ....අනිත් අය මම ගැන මොනවා හිතුවත් මට පාන්ද...උන්ට ඕන විදිහට ඉන්න උන් මට කන්න බොන්න දෙනවද....අනිත් අය මා ගැන මොනා හිතුවත් මම මට ඕන විදිහට ජොලිගෙ ඉන්නවා...උබෙ ආතල් උබට ආතල් වගේ තමා මගේ ආතල් මට ආතල්....
ටික වෙලාවක් යද්දි ඩේව් අපිට ෆිට් උනා...ඌත් මොංගල් පොරක්...ඒත්..මග එයාගේ අමුත්තක් දැනුනා....
🐎 අම්මෝ....ඉගන ගන්න එක මාර කම්මැලියි..
පීරියඩ් බෙල් කරලා මිස් ක්ලාස් එකෙන් යනවත් එක්කම ඩේව් මේසේ බදා ගත්තා...
🐺 අම්මෝ ඔව්..
🌸 පුහ්...ඉගන ගෙන ඉවර උනාම තේරෙයි...
🦊 ඈ...ආය කියහන්...
🌸 මම එකම දේ ආය ආය කියන්නෙ නෑ...
🐎 එක්සෑම් ලග හින්දා රිකී පොත් පත් වලට ආකර්ශනය වෙන්න පටන් අරන් වගේ...
🦊 පිස්සුද බං...මේකි පොතක් අතට ගන්නේ විබාගෙට කලින් දවසේ...
🐺 ඒත් පොත බදන් නිදි...
🌸 එහෙමයි කියලා මම ෆේල් වෙලා නෑනේ..මොකක් හරි රෝලක් ගහගන්නවනෙ...
🦊 අනෙ උබේ රෝල..
🐎 ඔයාලා හරි ජොලියෙන් ඉන්නවානේ..
🌸 ඔයාවත් තෙරුම්ගත්ත එක ලොකු දෙයක්....ගොඩක් අය හිතන් ඉන්නෙ අපේ නැහැදිච්චකම කියලා...
🐎 ඒකත් නැතුවම නෙවෙයි නේහ්..
🌸 හී....ඒකත් සුට්ටක් තීනවා....
🍨🍦 අන්න චුටි අයියලා...
පන්තියේ දොර ගාවින් ඇහුන සද්දෙ එක්ක මගෙ අහින්සක කිබුල් පැටව් දෙන්නාගේ ඇගේ මයිල් කෙලින් උනා..
🐎 ඒ කවුද..
🦊 මචං...ජීවත් වෙලා ඉන්න ඕන නම් ඔය දෙන්නාගෙන් ඈත් වෙලා ඉන්න.
🐎 ඇහ්...
🐺 ගෑනු පෙරේතයන්ගේ ස්ත්‍රීලිංග එක මේ....
🍨 අයියෙ....
🦊 සැරසේන්...
🐺 එලවේන්..
🌸 යා...
මම ඩේව්වයි කිබුල්ලු දෙන්නාවයි ඇදගෙන එතනින් දිව්වා..
YOU ARE READING
M͏y͏ D͏o͏l͏l͏✔️✔️
Fantasyබෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌