🌸29🌸

481 73 13
                                    

දවස් හයක් ගත උනේ හිතාගන්න බැරි තරම් වේගෙන්..

📞🌸 හලේ ඩේව්...

📞🐎 කියන්න රිකියා..

📞🌸 අද රෑට පාර්ටියක් තියනවා....සෝලා ගග ගාව...

📞🐎 කවුද එන්නේ....

📞🌸 මමයි අයියලා හතර දෙනයි බ්‍රිට්නියි....

📞🐎 ඕප්ස්....ශුවර්...මම අනිවාරෙන් එනවා.....

📞🌸 හවස හතර වෙද්දි එන්න..

📞🐎 අනිවා...

මම ෆෝන් එක කට් කරලා අයියලාගෙ පැත්තට හැරුනා...බ්‍රේව්ත් බ්‍රිට්නි වගේ ඇදගෙන හිටියේ....

🐯 වැඩේ හරිනේ කෙල්ලේ....

🌸 යෙස්....

🦁 බ්‍රේව් අද යනවද....

ලොකූ ඇහුවම අපි ඔක්කොම හැරුනේ බ්‍රේව්ගේ පැත්තට....එයා ගියොත්....

🐆 අනේ මන්දා....මට දැනුයි තේරෙන්නේ බැදීම් නැති එක නිදහස් කියලා....බැදීම් ඇති කරගත්තම ගොඩක් අමාරුයි...ඒ....

මම මැද්දෙන් පැන්නේ එයාට ඉතුරු ටික කියන්න දෙන්නෙ නැතුව...හහ්...බැදීම් ගැන එයා මොනාද දන්නෙ....බැදීම් වදයක් මොන බොරුවක්ද ඒ...මේ ගොන් තඩි බූරූ උරුලෑ හරකට ඒවා තේරෙන්නෙ නෑනේ...

🌸 ඕක නවත්තනවා බ්‍රේව්...ඔහේට මේ වැඩේ කරන් ආපහු ආව සක්වලකට යන්න පුලුවන්...බැදීම් ගැන කතා නොකර ඉන්න..

එයා තව මොනා හරි කියන්න ගියත් මම එයා දිහා නොබලා කාමරෙට ගිහින් දොර වහ ගත්තා...

මගේ හිත මොකක්ද මන්දා සීතල හැගීමකින් පිරිලා....මට ඒ හැගීම මගේ ඇග ඇතුලෙන් එලියට අරන් ඈතට විසික් කරන්න ඕන...ඔව්...මට ඒක කරන්න ඕන....මට ඕන කාමරේ සුනු විසුනු කරලා ගේ ගිනි තියන්න....එතකොට අනිත් අය කෑ ගහයි...මට සතුටක් දැනෙයි...

🦊🐺 චූටි....

කිබුල් පැටව් දෙන්නා දොරට ගහපු නිසා මම දොර ඇරියා...ඒ දෙන්නා මා එක්කම ඇවිත් ඇදෙන් වාඩි උනා...

🦊 ඔයා බ්‍රේව්ට ආදරෙයි...එහෙමනේ..

🌸 නෑ එහෙම නෑ....



මම කිව්වේ කොට්ටයක් අරන් මූනේ ඔබා ගනිමින්....

🐺 ඔයාට අපිට බොරු කරන්න බෑ....

ඇරෝ ඈශ් දෙන්නා මගෙ කර උඩින් අත දාලා මාව තුරුල් කර ගත්තා...

🌸 මම බ්‍රේව්ට ආදරේද කියලා මන් දන්නෙ නෑ....

🦊 ඔයා එයාට ආදරෙයි ..එයා ඔයාව වෙනස් කලා...

🐺 ඔයා එයා යන එකට දුකින්ද ඉන්නේ...ම්ම්..

🌸 මම දන්නවා අයියේ එයා කවදහරි යනවා කියලා...ඕක ගානක් නෑ....

🦊 අඩෝ...මේකි අයියා කිව්වා...

🐺 සාන්ත....

🌸 ඕයි කිබුල්ලු දෙන්නා...

හිතේ තිබ්බ හැගීම් ඔක්කොම විසික් කරලා කොට්ටෙකුත් අරන් මම ඒ දෙන්නා එක්ක කොට්ට පොර ගහන්න ගත්තා....



















ඉම්මන්ට ඉවර වෙයි...

මම අද දෙන්න නෙමේ හිටියෙ...

ඒත් දුන්නා

අදහස් කියන් යන්..

ආ මගෙ අලුත් පොත් දෙකත් කියවන්න...

Pinki


Magic key

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now