🌸24🌸

306 73 24
                                    

මම දැක්කේ ඩේව් ....එයා කොල්ලෙක්ට ගහනවා .....බිත්තියට තද කරන්...

🌸ඩේව් ...

එයා එකපාර මා දිහා බැලුවා...

🐎 රි...රිකී....මේ කොල්ලා මගේ පර්ස් එක ඉස්සුවා...

මම බැලුවේ බ්‍රිට්නි දිහා එයාගේ ඇස් වලින් මට පෙනුනේ ඩේව් කියන්නෙ බොරු කියන එක....මේ වෙලාවේ ඩේව්ව  තරහ කරගන්න බැරි නිසා මම මුකුත් නොකියා වාඩි උනා...









@Home.....


අයියලා නැතුව මාර පාලුයි...රෑට කෑම ඕඩර් කරලා මම සෝපා එකට පැන්නේ කාටුන් බලන්න....😁 මම තාම පොඩි එකානේ..

(🙂💔 මුකුත් කියන්නෙ නෑ..)

🐆 රිකී....ඔයා උයන්නෙ නැද්ද...

බ්‍රේව් මේකප් එක හෝදන් නාලා කොන්ඩෙ පිහ පිහ ඇවිත් සෝපා එක ගාව හිට ගත්තා...

🌸 නෑ ....අයියලා මට උයන්න එපා කිව්වා...දවසක් මම උයලා කුස්සිය ගිනි ගත්තා..තව දවසක් ගෑස් එකේ බටේ ගැලෙව්වා...

🐆 ඒ තරම් මෝඩ වැඩක්...

🌸 මේමයි...මම හිතුවෙ උයන්න කලින් බටේ ගලෝලා ඒක පිරිසිදු කරන්න ඕන කියලා....නිකම් භාජන වගේ...

🐆 ඔයා න....

එකපාරම බ්‍රේව්ව සෝපා එකට ඇදගෙන වැටුනා....

🌸 ඒයි....බ්‍රේව්....බෝනික්කෝ....පිටසක්වලයෝ ....ඕයි...

මම එයාගේ කකුල් දෙකක් ඇදට දාලා සෝපා එකේ නිදි කෙරෙව්වා....මේකා පුලුන් රොදක් වගේ....පිස්සුද...අලියෙක් ගිලලා වගේ මාර බරයි...කෝටුකිතයියා වගේ හිටියට බර...පුෆ්...

🌸 ම්ම්...ප්‍රතමාදාර...කෘතිම ශ්වසනය...මගුලක් කතා කරනවා ..මේ පිටසක්වල බෝනික්කාගේ ඇගේ පිටසක්වල වෛරස් තිබ්බොත්...අම්බෝ...අඩු වයසින් මැරෙන්න බෑ....මට තව කොයි තරම් දේවල් කරන්න තියනවද...ඔක්කොටම කලින් අයියලාගේ බබ්බු හුරතල් කරන්නෝන..මම නම් බදින්නෙ නෑ...හුටාපටස්...මොන රෙද්දක්ද...පටන් ගත්තේ කොහෙන්ද දැන් කියවන්නෙ කොහෙද ..මොකක්...

තනියම කියවීමේ මොංගල් ප්‍රතිපත්තිය අහකට විසි කරලා මම බ්‍රේව් දිහා බැලුවා...ඩේව් නිසා එයාගේ ශක්තිය එන්න එන්නම අඩු වෙනවා.....මම එයාගේ කමිසේ බොත්තම් ටික ගැලෙව්වේ එතකොට පහසුවක් දැනෙන නිසා....
මූ නම් මෝඩ පිටසක්වලයෙක්...මොන මගුලකට ඩේව්කාරයාව අහක් කරාද මන්දා......

මම කුස්සියට ගියේ බ්‍රේව්ට වතුර එකක් ගේන්න....වතුර එකත් අරන් සාලෙට එද්දි මට සාලෙන් ඇහුනේ කටහඩවල් වගයක්...

❕ හද පායන්න සතියයි....

❓ මට හිතාගන්න බෑ මොනා කරන්නද කියලා....

❗අනේ මන්දා....අපි ඔක්කොම මැරෙයි..

❔ මගුලක් කතා කරනවා ....

❓ ඔයාගේ ඔය නැහැදිච්චකම් පෙන්නන්න වෙලාවක් නෙමේ මේ...

❗අපි ෆයිට් එකක් තියමු...


මට ඇහුනේ පිරිමි කටහඩවල්....මයෙ බෝනිකි පිටසක්වල වල් තරු කුමාරයව කිඩ් නැප් කරන්නද කොහෙද යන්නේ...කොල්ලා ලස්සනයිනේ...

අහ්...ඒවා කොහෙද මේ රිකී ඉන්නකල්...මම ආය කුස්සියට ගිහින් රාක්කයක් උඩ තිබ්බ පිස්තෝලේ ගත්තා....
















😁 හී...කම්පියුස්

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now