🌸14🌸

335 79 27
                                    

🌸 මේ....පොඩි ගමනක් යන්කෝ...

🐺 කොහෙද....

🌸 මේකප් බඩු වගයක් යන්න...

කිබුල්ලු දෙන්නා මොංගල්ද වගේ මා දිහා බැලුවා...මොකද මට ඔය පිටි තට්ටු පේන්න බෑ....

🦊 රිකී ....ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යමුද....

🌸 යකෝ...මට නෙමේ...මගේ යාලුවෙක්ට...

🦊 යමුකෝ...

🌸 ලොකූ....පොඩී...මමයි කිබුල්ලු දෙන්නයි ගමනක් යනෝ...

🐯 කාලා යනවලා...

🌸 ඉක්මන්ට එනවෝ....

🦁 තමුසෙලාව හදන්න බෑ....

🌸 හැදෙන්නෙත් නැතෝ....


🦊 කාර් එකේද යන්නේ....

🐺 වෙනසකටත් එක්ක පයින් යන්ද...

🌸 ඕකේ..

🦁 අපිත් එනෝ....කඩේකින් කමු....

🦊 උයපුවා...

🦁 දවල්ට...

🐯 අර මෝහිනිලා එක්ක ඉන්න බෑ...අපිත් එනවා...

අපි පස්දෙනාම ශොපින් කරන්න ගියේ පයින්....වෙනසකුත් ඕනනේ.....
අයියලා හතර දෙනා එක්ක යද්දි මටත් අමුතු ගැම්මක් එනවා....

🦊 අර ඩේව්...

🌸 ඩ්...ඩේව්....

🦁 කවුද ඒ....

🐺 අපේ යාලුවෙක් ...

🦊 ඒයි ඩේව්....

ඩේව් අපේ පැත්තට හැරුනා...

🐎 ආ....මේ ඔයාලානේ....

🌸 ඔයත් ආවේ ශොපින් කරන්නද...

🐎 නෑ මම ටිකක් ඇවිදින්න ආවෙ...

ඩේව් එක්ක අයියලත් සෙට් උනා....මම කල්පනා කලේ බ්‍රේව් ගැන....
අන්තිමට ඇදුම් මේකප් බඩු තියන ලොකූ කඩේකට අපි ආවා...

🌸 ඔයාලා ඕන දෙයක් ගන්න...මම මේ පැත්තට ගිහින් එන්නම්..

🐯 පැය කාලයි...හොදේ....

පොඩී කිව්වෙ රැවුමක් එක්ක..
මම තනියෙන් කොහෙවත් යනවට එයාලා ආස නෑ....

හොද මේකප් සෙට් එකකුයි ඇදුම් ටිකකුයි දුබුරු පාට උරහිසට දිග විග් (බොරු කොන්ඩයක්) එකකුයි අරන් මම එලියට එද්දි කට්ටිය අයිස් ක්‍රීම් කනවා...ඩේව් නෑ..

🌸 කෝ මට...

🦁 තව පරක්කු වෙයි කියලා හිතුවේ...

🌸 දන්නවනෙ මම අනිත් කෙල්ලො වගේ ශොපින් මෝල් අස්සෙ ලගින්නෙ නෑ කියල...

🐯 කට නම් හොදටම වැඩියි ...

🌸 හී...

😌✌️අයියලා බනිද්දි දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙන එක තමා මගේ තියරිය...

🦁 මේ...කන්න යමුද...

🌸 හොටෙල් බොටෙල් අස්සෙ රිංගන්න නම් බෑ...පොඩි කඩේකින් කමු...

ඒ මගෙ හැටි...අනිත් අය හෝටල් වලින් කන්න යද්දි මම ආස සරල විදිහට ඉන්න...අනික ලොකු ලොකු හෝටල් වල කෑමට වඩා පුන්චි කඩවල කෑම රසයි...










ගුඩ් මෝනිම්😊🙌

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now