🌸7🌸

390 84 24
                                    

ඒ එක්කම දොරට ගහන සද්දෙ ඇහුනා....අනේ මගෙ කිබුල්ලු දෙන්නා වෙන්න ඇති ..

මම පැනගෙන ගිහින් දොර ඇරියා....ඔව් ඔව්....කිබුල් පැටව් දෙන්නා තමා..

(🌸 රිකී
🐺 ඇරෝ
🦊 ඈශ්
🍨ස්ටෙෆනි
🍦 ක්ලැරීනා
🦁 ජෝර්ජ්
🐯 කෙවින්)

අනිත් දෙන්නත් ඉන්නවා...

🌸 අනේව්....හතර දෙනාම ආවද....

🦁 මුන් දෙන්නා තමා අපිවත් ඇදන් ආවේ....

🦊 තනියෙන් අමාරුවේ වැටෙන්න බෑනේ සුදූ...

🐯 අමාරුවෙ?????

මම දත් තිස් දෙකම පෙන්නලා ලස්සනට හිනා උනා...ආය ඉතින් දන්නවනේ මගේ හිනාව..

🍨🍦 අන්න අයියලා ඇවිත්....

🐺 දැන් තේරුනානේද...

ස්ටෙෆනියි ක්ලැරිනායි එද්දි ලොකු එක පාර කහින්න ගත්තා....

🦁 කැහ්...කැහ්...කෑහ්...

🍨 අනේ...ලොකු අයියේ...ඔයාට මොකද...

🍦 ඉන්න අයියේ...මම වතුර එකක් ගේන්නම්....

🦁 කැහ්...කැහ්...එපා...නංගි....කැහ්...අපි ආවේ හොස්පිටල් යන්න...

🍦🍨 ඈ....

අරුන් දෙන්නා කම්පියුස්...මම සද්ද නැතුව හිටියේ මේක ලොකුගේ ප්ලෑනක් කියලා දන්න නිසා....ලොකු තමා අපි සෙට් එකේ මොලකාරයා....

🦁 කැහ්...කැහ්..මේක ලෙඩක් නංගි....කැහ්...පොඩී..මොකක්ද අර ඩොකා කිව්ව ලෙඩේ...

ඒ ගමන ලෙඩක් අමතක වෙලා....ලොකූ ඇහැක් වහන් පොඩී දිහා බලන් ඉන්නවා....පොඩී නමක් මතක් කරනවා..

🍨 මොකක්ද පොඩි අයියේ ලොකු අයියාගේ අසනීපේ....

🐯 වක්...වසූරිය....

🍦🍨 මොකක්...

දැන් ලොකූ දා ගෙන පොඩීට රවනවා...

🐺 වසූරිය....ව..සූ....රි...ය...ඔයාලා දොරවල් වහන් ඉන්න...අපි ලොකුව හොස්පිටල් එක්ක යනවා...

ඇරෝ අපි අපිව තල්ලු කරන් ගිහින් කාර් එකට එබුවා...ලොකූයි පොඩීයි ඉස්සරහ...මායි කිබුල්ලු දෙන්නායි පිටිපස්සේ...

🦁 යාහ්...මොකක්ද බූරූසේනයෝ ඒ කිව්ව ලෙඩේ...

🐯 ලෙඩක් මතක් උනේ නෑ බං..

🦊 මේ දැන් උන් දෙන්නා ආන්ටිට කියයිද දන්නේ නෑ...

🌸 අම්මා දන්නවනේ අපේ හැටි....

🐺 ඒක නෙමේ රිකියෝ මොකක්ද අර බල බල හිටිය ෆිල්ම් එක...

ඇහ්...මූ ඒකත් දැකලා...

🦁 ආ...මාත් අහන්න ගියේ...කවදා ඉදන්ද ඕවා බලන්නේ....

🌸 මම බැලුවැති රෙද්දක් නෑ....අරුන් දෙන්නා තමා බැලුවේ...

🐯 අනේ මැනික...උබ නම් ඕවා බලන්න එපා...

🦁 සිරාම කිව්වොත් මට කැස්ස ආවේ ඒක දැකලා..

🐺 මට දැන් හිතෙනවා අපේ මනස වැඩිලා මදි කියලා...

🦊 මටත් සහෝ....

🌸 මාත් කිබුල්ලු දෙන්නාට එකගයි...

🦁 දුකයි තමයි....එහෙම කියලා මොනා කරන්නද....

🐯 කරන්න දෙයක් තියනවා....ෆිල්ම් හෝල් එකට අලුතින් ආව කාටුන් එක බලන්න යමු....

🌸 යකෝව්....ගිය සතියෙත් බැලුවේ...

🐯 ඒ වෙන එකක්....

🌸 යම්කො....









කාටුන් එක බලලා ඉවර වෙලා එද්දි හොදටම රෑ වෙලා....

🦊 රිකී....ගුඩ් නයිට්...

🦁🐯🐺 ගුඩ් නයිට් රිකියා...

🌸 ගුඩ් නයිට් යක්ස පැටව්...

එයාලා මාව ගේ ලගින් දාලා ගියා...මම යද්දි අම්මායි තාත්තායි ටීවී බලනවා....අයියලා එක්ක කොහෙ ගියත් මට බැනුම් අහන්න වෙන්නෙ නෑ....මොකද අම්මලා දන්නවා එයාලා මාව පරිස්සම් කරනවා කියලා...

👩රිකී.....කොහෙද අයියා නගෝ ගියේ...

🌸 කාටුන් එකක් බැලුවා අම්මි..

👨 කන්නෙ නැද්ද..

🌸 වොශ් එකක් දාන් ඇවිත් කන්නම්...

මම එහෙම්ම ගියේ මගේ බ්‍රේව්ව බලන්න....

කාමරේ දොර අඩවල් වෙලා තියනවා දැක්කම මම ගැස්සුනා....

මම සද්ද නොකර කාමරේට ඔලුව දැම්මා....

දැක්ක දෙයින් මට ඇස් අදහාගන්න බැරි උනා...









😁❤️මොනාද දන්නෙ ඤැහ්

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now