ජන්කුක් ඔහුගේ තොල් දත් අග තියන් සෙල්ලම් කර කර බලාගෙන හිටියේ ටේහියුන් එයාගේ homework ටික කරන දිහා, අද ටිකක් පරක්කු වෙලා ආපූ ගමන් කලේ වැඩ ටික ලියාගෙන ගිය එක, කහ පාට කොලර් එකක් තියෙන ලා දුඹුරු පාට ටී එකකට කළු ඩෙනිම් එකක් අද ඇදගෙන හිටියේ, වෙනදා වගේ දුවගෙන ආපූ නිසා කොණ්ඩේ අග දහඩියේන් තෙත් වෙලා කියන එක හොදට පෙනුනා, තමන්ගේ තොල් ඇඟිලි වලින් අතගාන ගමන් ජන්කුක්ට එයාගේ ඇස් දෙක ටේහියුන්ගෙන් ඉවතට ගන්නම බැරි වුනා... ඒ තරමටම ලස්සනයි..
ජන්කුක්ට ඕනා වුනේ එයාගේ අත් ටේහියුන්ගේ ඇඟේ කොනක් නෑර අල්ලන්න, ඒ පහස විදින්න, ඒ ටෑන් පාටට හුරු හමේ තැන් තැන් වල සලකුණු තියෙන්න හැමෝටම පේන්න ටේහියුන් ජන්කුක්ගේ විතරයි කියන ආධිපත්‍යයත් හිමි කරගෙන.
ඒවගේම ටේහියුන් ඇදගෙන හිටපු ඩෙනිම් එක එයාගේ කලවා වගේම buttocks හොදට tight එකට පේන්න තිබ්බේ low-key ජන්කුක්ගේ හිත අවුස්සන ගමන්, ජන්කුක්ගේ හිත කිව්වේ ඒවා අල්ලන්මයි, ඒවායේ texture එක බලන්න, වෙලාවට ටේහියුන්ව අල්ලන් පනිෂ් කරන්න තරම් අවශ්‍යතාවයක් ජන්කුක්ගේ යටි හිතේ මැවුනට එයා එයාගේ හැගීම් යටපත් කරගෙන හිටියේ.
ජන්කුක්ට කරගන්න දෙයක් නැහැ, ටේහියුන් ඇර වෙන කිසිම දෙයක් එයාගේ හිතේ තිබ්බේ නැහැ, මොකද ඒ තරමටම එයා ටේහියුන්ට කැමතියි, ඒක යාළුවෙක් හැටියට ආදරයක් නොවන බවත් ජන්කුක්ට තේරූම් ගන්න වැඩි කල් ගියේ නැහැ.... මේ ටික කාලේක ඉදන් ජන්කුක් දකින හීනත් එක්ක එයාට ටේහියුන් කෙරෙහි තියෙන හැගීම් පාලනේ කරගන්න ටිකක් අමාරු වුනා...
ටිකකට කලින් ජන්කුක් ටේහියුන්ගේ ගතිගුණ ගැන හිත හිත ඉදලා නතර වුනේ එයාගේ ලස්සන ශරීරය ගැන හිත හිත, ටේහියුන් එච්චර skinnyත් නැහැ මහතත් නැහැ, ඒත් එයා අදින පලදින විදිහට නම් තේරෙනවා එයාගේ figure එක ගැන ටිකක් හිතනවා කියලා.
ටේහියුන් gym එකකට යනවා කියලා එක සැරයක් කියලා තියෙනවා, එයාගේ ඇඟ එච්චර buff නැති වුනාට මොඩල් කෙනෙක් වගේ රූපයක් පිහිටලා තිබ්බා. ජන්කුක් හිතේ මවාගත්තේ ටේහියුන් gym එකේ work out කරන එක, ගැඹුරු හුස්මවල් අදින ගමන්, දහඩිය නාගෙන...ඊට පස්සේ හිතුවේ ටේහියුන් තමන්ගේ යට කොහම ඉදියිද කියලා...
හ්ම්.....ටේහියුන් screamer කෙනෙක්ද දන්නේ නැහැ.....නැත්තං sexy විදිහට 'ජන්කුක්' කියලා එක දිගට moan කරනවා ඇතිද.... නැත්තං ඒ පුංචි ඇස් දෙක පිටිපස්සට රෝල් කරලා ඔලුව කොට්ටෙට තද කරගෙන... ඒ තද රෝස පාට තොල් දෙක දත් වලින් හපාගෙන.... ඒ පුංචි සිතුවිල්ලට ජන්කුක්ට දැනුනේ තමන්ගේ කලිසම ටිකක් තද වෙනවා වගේ, ඒත් එක්කම ජන්කුක් එයාගේ මනෝ ලෝකෙන් ඇහැරුනේ පේපර් රොකට් එකක් එයාගේ නළලට ඇවිත් වැදෙන කොට.
ඕඊ... මොකෝ නිකන් කන්න වගේ බලන් ඉන්නේ??? :/ ඔයා හොදින්ද???
කොලේ තිබ්බ දේ කියවපු ගමන් ටේහියුන් දිහා බලපු ජන්කුක්ගේ කම්මුල් වලට නැවුම් ලේ ගලන්න ගත්තේ ටිකකට කලින් ටේහියුන් ගැන හිත හිත හිටපු දේවල් මතක් වුන නිසා වගේම ටේහියුන්ගේ මුහුනේ තිබ්බ ලොකු ප්‍රශ්නාර්ථය නිසා.
No i was thinking how'd you react if i fuck you till morning....
ජන්කුක් ඒක හිතින් හිතුවට කොලේ ලිව්වේ නැහැ, මොකද කෙසේ වෙතත් ජන්කුක්ට එයාගෙයි ටේහියුන්ගෙයි යාළුවකම නැති කරගන්න ඕනා වුනේ නැහැ...ඒක නිසා එයා ලිව්වේOh, I'm fine...thanks ඇහුවට.. :)
ඒත් ජන්කුක් ඇත්තටම හොදින් නෙමී හිටියේ මොකද දැනටමත් එයා boner එකකට සපෝට් කර කර හිටියේ එයාගේ dirty thoughts නිසා. පිරීයඩ් එක ඉවර වෙනකන්ම එයා හිතින් ඉල්ල ඉල්ල හිටියේ Mr. චෝයී එයාව බෝඩ් එකට ගෙන්න ගන්නේ නැති වෙන්න කියලා.
ㅡ To Be Continued...
________________
Morning Glory:- a slang for a boner in the morning, the sentence used in 1880
/)/)
( . .)
( づ⭐ one star to keep this story going
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...