20| I'm Sorry... I Hurt You

1K 228 31
                                    

⚠️ T//W ⚠️

"ආහ්හ්!?!?!?" ටේහියුන්ගේ කටින් පිටවුනේ එකපාරට එයාව කාමරේකට ඇදලා ගත්ත නිසා. ටේහියුන් කෑගහන්න කලින් අතකින් තමන්ගේ කට වැහුන නිසා එයා දඟලන්න ගත්තේ ඒ ග්‍රහණයෙන් මිදෙන්න හිතන්. ඒත් ඒ සුවද, ඒ ස්පර්ශය දන්න නිසා ටේහියුන් සන්සුන් වුනා ම  එයාගේ කට වහලා තිබ්බ අත අයින් වුනා.

"ඔහ්...මේ ඔයා..." සුසුමක් පිට කරපු ටේහියුන් කිව්වා.  ජන්කුක් සද්ද නැතුව ටේහියුන් දිහා බලාගෙනම හිටිය එක ගැන එච්චර ගනන් ගත්ත නැති නිසා එයා ආයේ කතා කලා.

"ඔයා මාත් එක්ක camping යනවා නේද..." ටේහියුන් ඇහුවම ජන්කුක් කිසිම කතාබහක් නැතුව ටේහියුන්ගේ බෙල්ල පිටිපස්ස මෘදු විදිහට පිරිමදින්න ගත්තා.

"කුක්?" ටේහියුන් ජන්කුක්ගේ අදුරු වෙච්ච ඇස් දැක්ක ගමන් කියවුනා. ජන්කුක් ටේහියුන්ගේ බෙල්ල පිටිපස්ස එක අතක් යවන ගමන් අනිත් අත ඔහුගේ ඉණ වටා ගියේ ටේහියුන්ගේ බෙල්ලට ලං වෙන ගමන්. ටේහියුන්ගේ කන ගාව හොද හුස්මක් ගත්ත ජන්කුක් හිමීට ටේහියුන්ගේ කන්පෙත්ත තෙත් කලේ ටේහියුන්ගේ ඇඟේ හිරියක් යද්දි. ජන්කුක් ටේහියුන්ගේ කන්පෙති වල ඉදන් බෙල්ල ගාවට වෙන දිවෙන් තෙත් කර කර ගියා.

"ඔයා ගාව හෙන සුවදයි ටේ..." ජන්කුක්ගේ ගැඹුරු raspy voice එක නිසා trigger වුන ටේහියුන් ජන්කුක්ගේ පපුවට අත් තියලා තද කලාට ජන්කුක් එක්ක හැරෙන්නවත් බැහැ කියලා දන්නවා. 

"ජන්-"

"ආහ්...කූ...රිදෙනවා.." ටේහියුන්ට තමන්ගේ බෙල්ල ගාව තියුණු වේදනාවක් දැනුන නිසා පුළුවන් තරම් ජන්කුක්ගෙන් ඈත් වෙන්න බැලුවා. ජන්කුක් ටේහියුන්ගේ බෙල්ල ගාව හපපු වේදනාව තාම ගියේ නැති නිසා ටේහියුන්ගේ ඇස් වලට කදුලු ඉනුවා කිව්වොත් බොරු නෙමී. ටේහියුන්ගේ බෙල්ලෙන් ඈත් වුන ජන්කුක් ඉක්මනට ටේහියුන්ගේ ටීෂරට් එකේ බටන් ගලවන්න ගත්තා. 

ටේහියුන් හැලහොල්මනක් නැතුව බලාගෙන හිටියේ ජන්කුක්ගේ ඇස් එයාව බය කරපු නිසා. ඒ ඇස්වල ඝන අඳුර වගේම ඊර්ෂ්‍යාව, හා රාගය විතරයි ගෑවීලා තිබ්බේ. ටේහියුන්ගේ ඔලුවේ කැරකුනේ එක ප්‍රශ්නයයි, 

Wet Dreamz (Sinhala) ✔Dove le storie prendono vita. Scoprilo ora