බ්‍රහස්පතින්දා වගේ දවසක උදේන්ම ඉස්කෝලෙ වැඩ පටන් ගත්ත ජන්කුක් එයාගේ නෝට් ටික ලිය ලිය හිටියේ එහෙන් මෙහෙන් ටේහියුන් නෝට් ලියන දිහාත් බල බල, තාම කිසිම චිට් එකක් පාස් වුනේ නැති වුනාට ටික වෙලාවක් ගියාට පස්සේ එකක් එයි කියලා දැනගෙන හිටියා.
"Miss hwang, ආයේ මට ඇහුනොත් ඔය ගම් එක හපනවා මම ක්ලාස් එක ඇතුලේ බබල්ගම් කෑම තහනම් කරනවා..තේරූනාද..." hwang yeji දිහා දවා අලු වෙන බැල්මක් දාපූ Mr. චෝයී කිව්වා.
"සොරි සර්..." yeji බිම බලන් කිව්වා. Mr. වෝයී ආයේත් බෝඩ් එක පැත්තට හැරුනේ ප්‍රශ්ණෙ ඉතුරු ටික ලියන ගමන්, ජන්කුකුත් ඒ ටික පොතේ ලියාගන්න ගමන් නවත්තන්න වුනේ පේපර් රොකට් එකක් ඇවිත් එයාගේ කොණ්ඩේ හිරවුන නිසා. ක්ෂණිකයෙන් හිනාවක් ජන්කුක්ගේ තොල්වලට ඇදුනේ ඒ කොලේ දිග අරින ගමන්.
සමහර වෙලාවකට Mr. චෝයී මහ ඇණයක් නේද..
Lol ikr, එයාට අපි ඇරෙන්න මොකක්ද අප්පා එයාට තියෙන ප්‍රශ්නේ? XD
Lmao, අපි නෙමී... එයා කවදාවත් sex කරලා නැතුව ඇති...ඒක නිසා වෙන්න ඇති එයා හෙන grumpy :/
කිම් ටේ හියුන්!!!!!
මොකෝ?? මම ඉතින් ඇත්තනේ කිව්වේ... හුවෑ..
ඔයා ඒක දන්නේ නැහැනේ...
ඔහ් කමෝන් කුකී... මම කියන හැමදේම හරි... හුම්..
හ්ම්..හ්ම්...ඔයා ඉතින් කොහොමත් හිතන්නේ ඔයා හරි කියලානේ...
ජන්කුක් ලියපු එක කියවපු ගමන් ටේහියුන් ජන්කුක් දිහා බලලා ඇස් රෝල් කලේ ජන්කුක් low-key තමන්ගේ යටි තොල හපාගන්න ගමන්.
Don't roll your eyes at me mister
කැහ්..කැහ්... ඕකේ.. මිස්ටර් අයින්ස්ටයින්..
:P
0 _ 0 ??
Sooooooo
So??ඔයා sex කරලා තියෙනවද ??
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...