A Year Later
අත්වල ගුලි කරන් හිටපු තද නිල් සැටින් රෙද්ද අතාරින ගමන් brunette ලොකු හුස්මක් අරගෙන පහලට දැම්මේ ලී වලින් හදලා තියෙන stage. එකට නගින ගමන්.
අත් පොලසන් අඩු වෙනවත් සමඟ ඔහු stage එක ඉදිරියේ පුටුවල වාඩී වී සිටින ආඩම්බර හැඟීම් වලින් වලින් පිරිලා ගිය මව්පියන් දිහා බැලුවා. හිත කොනක තමන්ගේ මම්වත් ඇති කියන බලාපොරොත්තුවට brunette එතන හිටපු crowd එක පුරා හෙව්වේ තමන්ගේ මම්ව.
"Taehyung Kim"
Vice Principal ගේ හඩත් එක්ක ටේහියුන් තමන්ගේ අවධානය යොමු කලේ අද ඔහුගේ graduation day එක නිසා.
Certificate scroll එක අතට ගන්න ගමන් ටේහියුන් photographer දිහා බලලා හිනාවුනේ ඔහු තමන්ගේ පිංතූරයක් ගන්න ගමන්. නැවත crowd එක දිහා බලපු ටේහියුන්ගේ මුවේ හිනාවක් ඇදුනේ එක පේලීයක හිටගෙන සතුට පිරිච්ච හිනාවකින් බලන් ඉන්න Mr.Jeon. ඇය අත් දෙක ඉහලට ඔසවා 'fighting' කියලා cheer කලේ ටේහියුන් තමන්ගේ බොක්ස් ස්මයිල් එකත් එක්ක හිනාවෙන ගමන්.
"Hyunjin Hwang" Vice Principal අනිත් ලමයින්ගේ නම් කියන්න පටන් ගත්තා, certificate scroll එක අතේ තියාගෙන ටේහියුන් හිමීට පඩිපෙල බැස්සේ තාම පේලීයේ ඉන්න ජිමින්ට side hug එකක් දීලා. Stage එක පැත්තකින් හිටන් ඉන්න certificate දීපූ ලමයි ටික ලගට ගිහින් හිටගත්ත ටේහියුන් වටපිට බැලුවේ එක certain කෙනෙක්ගේ රුවක් හොයන ගමන්.
"ටේ..." ටේහියුන් ඉක්මනට හැරුනේ ජිමින් තමන්ගේ නම කියනවා ඇහුනත් එක්ක. ජිමින් ලොකු හිනාවක් එක්ක ටේහියුන් දිහා බැලුවා.
"කෝම හරි graduate කලා නේද..."
"තාම නෑ චිමියෝ..." ටේහියුන් මෘදු හිනාවක් එක්ක කිව්වා.
"ජන්කුක්වද හොයන්නේ..." සැරින් සැරේ වටපිට බලන ටේහියුන් දිහා බලාගෙන ජිමින් කිව්වම Brunetteගෙන් හම්බුනේ හ්ම් කියන උත්තරේ විතරයි.
"තාම එයාලාගේ පංතියේ නම් කියලා නෑ..." ජිමින් කිව්වා.
පැය භාගයක් තිස්සේ ටේහියුන් බලාගෙන හිටියේ ජන්කුක්ව දකිනකන්. පඩිපෙළෙන් බැහැගෙන එන නිල් සැටින් graduation gown එක ඇදගෙන අය දිහා බලාගෙන හිටපු brunette ගැස්සිලා ගියේ තමන්ගේ ඉණ වටේ එතුන අත් දෙක වගේම තමන්ගේ පිටට හේත්තු වුන උණුසුම් ශරීරයට. ඉක්මනට ඔලුවෙන් වැටෙන්න ගිය graduation cap එක අල්ලගත්ත ටේහියුන් ඔලුව හිමීට හැරෙව්වේ තමන්ගේ කම්මුල මත කම්මුල තියාගත්ත ජන්කුක් දිහා ඇස් කොනින් බලන ගමන්.
![](https://img.wattpad.com/cover/300233971-288-k221130.jpg)
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...