"ටේහියුන්ට ඔයාට දෙයක් කියන්න තියෙනවා......"
🌧
"මෙච්චර දෙයක් වෙලත් ඇයි ඔයා මට කිව්වේ නැත්තේ" අත මිට මොලවගෙන ජන්කුක් රතු ඇස්වලින් ටේහියුන් දිහා බැලුවා.
"මට හිතාගන්න බෑ ඔයා මටත් ඉස්සෙල්ලා ජිමින්ට මේ ගැන කියලා...." ජන්කුක් නොන්ඩියට හිනා වීගෙන කිව්වේ. "ටේහියුන්...ඔයාට කොෆි එක දුන්නේ කවුද??"
බර හුස්මක් පිට කරලා ටේහියුන් ජන්කුක් දිහා කෙලින් බැලුවා. "Yugyeom... Yugyeom තමා මට කිව්වේ ඔයාට මාව හම්බෙන්න ඕන කියලා...." ටේහියුන් උත්තර දුන්නේ ජන්කුක්ගෙන් උත්තරයක් ලැබෙනකන් ඒත් නෑ, ඔවුන් තිදෙනා අතර තිබ්බේ බීරි වෙන තරමට නිශ්ශබ්දතාවයක්.
"ජන්...?? ජන්කුක්! ජන්කුක්!" ටේහියුන් ජන්කුක්ව ලඟට ගන්න අත දික් කලත් කිසිම වචනයක් නොකියා කාමරේ දොර ඇරගෙන ගියේ ටේහියුන්ගේ වචන නොතකා.
"කුක්! මම ගිහින් බලලා එන්නම්...." ජිමින් ආපීට ටේහියුන්ව තනිකරලා ජන්කුක්ගේ පස්සෙන් ගියා.
"න්ග්ආහ්හ්හ්...." ටේහියුන් අපහසුතාවයෙන් ඇද උඩ වැතිරුනේ ඔලුව උඩ තිබ්බ කොට්ටේ කකුල් අතර තද කරන ගමන්, බර හුස්මවල් අදින ගමන් ටේහියුන් තදින් ඇස් වහගෙන hips roll කරන්න ගත්තේ කකුල් අතරයි කොට්ටෙ අතරෙයි friction එකක් හදන ගමන්, ටේහියුන් කොච්චර aroused වෙලාද කියනවා නම් ඕනම කෙනෙක් වෙනුවෙන් බැගෑපත් වෙන්න තරම් වේදනාවක් ටේහියුන්ට තම යටි කයෙන් දැනුනා, කාගේ හරි ස්පර්ශයක්, උණුහුමක් විතරයි ටේහියුන් දැන් crave කලේ.
"න්ග්ආහ්හ්... හ්හ්ආහ්... ජන්...ජන්කුක්....අහ්හ්..." ටේහියුන්ගේ කටින් කෙදිරිලි පිටවුනේ තව කොච්චර එයාගේ ශරීරයට මේ වේදනාව දරාගන්න පුළුවන්ද කියලා නොදන්න නිසා.
🌧
"ජන්කුක්...!!!" ජිමින් දුර දුවගෙන එන ගමන් කෑගැහුවේ ජන්කුක් Yugyeomව බිත්තියට තද කරලා අල්ලගෙන හිටපු නිසා, Yugyeomගේ කට කොන තුවාල වෙලා ලේ එනවා දැක්ක ගමන් ජිමින් ඉක්මනට ජන්කුක්ගේ අත තදින් අල්ලගත්තා.
"ජන්කුක්...එයාව අතාරින්න....ජන්කුක්..." ජිමින් Yugyeomවයි ජන්කුක්වයි වෙන් කරේ, Yugyeom ජිමින්ගේ පිටිපස්සේ හැංගෙන ගමන්.
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...