27| Show How Much You Love Me

1.2K 204 42
                                    

"මං ඔයාගේම විතරයි කුකී..." ටේහියුන් ඉස්සිලා ජන්කුක්ගේ තොල් පෙක් කලා.
"මට පෙන්නන්න ඔයා කොච්චර මට ආදරෙයි කියලා කුකී.... fuck me hard..."

"Gladly baby..." ජන්කුක් හිමීට මිමිණුවේ ටේහියුන්ව රළු හාදූවකට ඇදගන්න ගමන්, ටේහියුන් හාදූව තුලම කෙදිරි ගාන්න ගත්තේ ජන්කුක් පාලනයක් නැතුව thrust කරලා දෙන්නාගෙම edge එකේ අවසානයටම ලං කරන ගමන්. ජන්කුක් හිමීට තමන්ගේ ඩික් එක එළියට ගත්තේ ටේහියුන්ගේ තොල් මත හාදූවක් තියන ගමන්, brunetteගේ කලවා යටින් අත් යවලා ජන්කුක් ටේහියුන්ව හරහට උස්සලා ගත්තේ බාත්රූම් එකට යන ගමන්.

"ඇයි හිනාවෙන්නේ.." ටේහියුන් කටත් උල් කරගෙන ඇහුවේ ජන්කුක් හිමීට ටේහියුන් දිහා බලලා හිනාවුන නිසා.

"ඔයා ලස්සනයි මැණික..." ජන්කුක් ටේහියුන්ගේ දහඩියෙන් පෙඟුණු කෙස් ඇලිලා තිබුණු නළල මත හාදූවක් තිබ්බා, ෂවර් හෙඩ් එක යටට ගිය දෙන්නා steamy හාදූවල අතරමන් වුනේ ඔවුන්ගේ අත්වලින් එකිනෙකා ස්පර්ශ වලින් මත් වෙන ගමන්.

🌧

"Finally....එළියේ මම ගැහි ගැහි හිටියේ.. " ජිමින් දොර වහලා ඩුවට් එක පොරවගත්තේ පැය දෙකකට වඩා එළියේ හිටපු ජිමින්ට ජන්කුක් මෙසේජ් කරලා එන්න කියන ගමන්.

ජිමින්ගේ nonsense වලට ලාවට හිනාවුන ජන්කුක් තමන්ට තුරුලු වෙලා නිදාගෙන ඉන්න ටේහියුන්ගේ තඹවන් කෙස් කැරලි ඔහුගේ රෝස පැහැති කම්මුල් සිපගන්න ඇස් පිහාටූ වලින් අයින් කලේ brunetteගේ මූණේ තියෙන සුන්දරත්වය අගයන ගමන්.

තමන්ගේ Biceps මත ඔලුව තියාගෙන රෝබ් එක ඇදගෙන හිටපු ජන්කුක්, වෝශ් අප් එකෙන් පස්සේ ටේහියුන්ට රතු පාට කොට short දෙකකුයි V cut ෂර්ට් එකක් අන්දවලා ඇදෙන් තියලා pain killer බීපූ ටිකට brunette පුංචි පුංචි soft snores එක්ක නිදාගෙන හිටියේ ජන්කුක්ගේ කලවා උඩින් කකුල් දෙක තියාගෙන.

"ඒක නෙමේ ඔයා යුන්ගි sunbaenimට කැමතිද?" ජන්කුක් awkward නිශ්ශබ්දතාවය බිඳන ගමන් ඇහුවේ crimson රතු පාටට හැරුනු ජිමින්ගේ මූණ දිහා කට කොනක හිනාවක් තියන් බලන ගමන්.

"අහ්....න්-නෑ.... අපි...මේ යාළුවෝ විතරයි..."
Blonde ඇස් දෙක බෝල කරන් ජන්කුක්ගේ ප්‍රශ්නෙට ගොත ගගහා උත්තර දෙන ගමන්.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now