"ඇයි ඔයා හයියෙන් හුස්ම ගන්නේ??"
"ආ.... මම පහල තට්ටුවේ ඉදන් දුවගෙන ආවා ඒකයී...ඇයි මොකද??"
"නෑ...මං මේ හිතුවේ...ඔයා.." ටේහියුන්ගේ කන් රතු වෙන්න ගත්තේ ජන්කුක්ගේ deep chuckle එක නිසා.
"ආයීෂ්...naughty...naughty.." ජන්කුක් හිනාවෙවී උත්තර දුන්නම ටේහියුන් අතින් මූණ වහගත්තා.
"නිදා ගන්නද යන්නේ??"
"හ්ම්ම්..." ටේහියුන් හිමීට ඇස් වහගත්තේ ජන්කුක්ට උත්තර දෙන ගමන්.
"ඒනම් ඔයා නිදාㅡ"
"කුකී??"
"හ්ම්ම්...කියන්න.." ජන්කුක් කියන්න ගිය දේ නතර කලේ ටේහියුන්ගේ හඬ නිසා.
"ඔයා future එකේ මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නේ...." ටේහියුන් ඇහුවත් එක්ක ජන්කුක් නිෂ්ශබ්දව හිටියේ ටේහියුන් කුතුහලෙන් තොල හපන ගමන්.
"හ්ම්ම්....ඒක ගොඩක් serious question එකක්..." ජන්කුක් deep chuckles එක්ක උත්තර දුන්නා. "ම්ම්....අපි ඉස්සෙල්ලාම graduate වෙමු...හාද?"
"හ්ම්ම්..."
"ඊට පස්සේ හොඳ collage එකකට apply කරලා, පුංචි apartment එකක් rent එකට ගමු... ඔයාටයි...මටයි...."
"ඊට පස්සේ...??"
"Collage එකෙන් පස්සේ මට අප්පාගේ company එක බාර ගන්න වෙනවා...එතකොට මට පුළුවන්...ටේ??"
"......"
"ටේ?? නිදිද ඔයා??" ජන්කුක් ලයින් එකෙන් ටේහියුන්ගේ පුංචි snores ඇහුන නිසා brunette නිදි ඇති කියලා හිතුවා.
"පස්සේ මගේ ලස්සන මැණිකව මං marry කරලා සතුටින් ඉන්නවා...." ජන්කුක් තමන්ටම කියාගත්තේ පුංචි හිනාවක් තොල් අග සෙල්ලම් කරද්දි.
🌧
"මම ඔයාට කිව්වේ එක වෙද්දි... බලන්න දැන් දෙකාමාරයි" ජන්කුක් කාර් එකට නැගලා සපත්තු ගැට ගහන ටේහියුන් දිහා රවන ගමන් කිව්වා.
"මට වෙලාව බලන්න අමතක වුනා...සොරි..." ටේහියුන් තොලත් උල් කරගෙන අහිංසක විදිහට බැලුවාම ජන්කුක් සුසුමක් පිට කලා.
"කොහෙද අපි යන්නේ??" ටේහියුන් mirror එකෙන් කොණ්ඩේ හදන ගමන් ඇහුවා.
"බලමුකෝ...ඔයාව surprise කරන්න හදන්නේ..." ජන්කුක් කටකොනින්හිනාවීගෙන කිව්වා. මුලු ride එකේම ජන්කුක් ටේහියුන් එක්ක රෙඩීයෝ එකේ යන සිංදු කිය කිය හිටියේ දෙන්නා දෙන්නාගෙම ලෝකවල තනිවෙන ගමන්.
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...