"ටේ....ටේ..."
"දැන්වත් අඩන එක නතර කරන්නකෝ...." ජන්කුක් ටේහ්යූන්ගේ ඇස්වලින් වැටෙන කදුළු ඇගිල්ලෙන් පීදන ගමන් කිව්වේ. එයාලා නර්ස් එනකන් infirmary room හිටියේ.
"කෝ...මැණික..අඩන්න එපා...." ටේහ්යූන්ගේ අත් අල්ල උඩින් හාදූවක් තිබ්බ ජන්කුක් එයාව සනසන්න හැදුවාට එයා හිත ඇතුලෙන් වේදනාවෙන් හිටියේ.
"කූ....ම-මට ඒක රිදුනා...." ටේහ්යූන් බිදිච්ච හඩින් කිව්වා.
"කෝ...කොහෙද රිදුනේ....තාම රිදෙනවද??" ජන්කුක් ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටේ ටේගේ මූණට එබෙන ගමන්. ටේහ්යූන්ගේ නහය තාමත් රතු පාටට ඉදිමිලා තිබ්බේ නිකන් ඇතුලින් කැඩිලා වගේ. ඒත් ඒක තාම ස්ථීර කරගන්න බැරි නිසා කියන්න බැහැ.ඉක්මනට ටේහියුන් ගේ නළල උඩිත් පෙක් එකක් තියලා ජන්කුක් ටේගේ තොල්වලට බර වෙන්න හදත්දිම දොර ඇරෙන සද්දෙට ඈත් වුනේ කවුරු හරි දකියි කියලා. නර්ස් ටේහියුන්ගේ නහය ගැන බලලා ඉවර වෙලා ජෙල් එකක් ගාන්න ගත්තේ කිසි බරපතල තුවාලයක් නැති නිසා.
🌧
"මොකෝ...." ටේහියුන් දවා අලු වෙන බැල්මක් ජන්කුක් දිහා බලාගෙන කිව්වේ hallway එකේ දිගටම පුංචියට හිනා වෙවී ආපු නිසා. ඉස්කෝලෙ හැමෝම මේ වෙද්දි ගිහින් නිසා ජන්කුක්ට comfortably ටේහියුන් වටේ හැසිරෙන්න පුළුවන් වුනා.
"නෑ...අලේ...ඔයා හෙන කියුට්.." ටේහියුන්ගේ plaster එකක් අලවලා තිබ්බ නහයට තට්ටුවක් දාන ගමන් ජන්කුක් කියලා තොල හපාගත්තේ ටේහියුන් තොල් උල් කරගෙන නැවතිලා තමන්ගේ නහය දිහා බලන ගමන්.
"ඔයාට හිනා..."
"අලේ....හරි අනේ...විහිලුවට නේ...හුම්...ඉක්මනට යමු නැත්තං පරක්කු වෙයි...." ජන්කුක් කිව්වේ ටේහියුන්ගේ ඉණ වටේ අත ඔතාගෙන school එකෙන් එලියට යන ගමන්. ඒත් මේ දෙන්නම දැනගෙන හිටියේ නෑ ඒ දෙන්නා දිහා කෙනෙක් බලන් හිටිය බව.
🌧
"මම දැනන් හිටියේ නෑනේ...ඔයා අදත් ගෙදර තනියම කියලා..." ජන්කුක් කිව්වේ ටේහියුන්ව ගෙදර ගාවීන් බස්සන ගමන්.
"Oops...මම ඔයාට කිව්වේ නැද්ද ඒ ගැන..." ටේහියුන් හිතා මතාම අමතක කරලා වගේ කිව්වේ තම තොල්වල මැවෙන හිනාව නවත්තගන්න යටි තොල හපන ගමන්.
![](https://img.wattpad.com/cover/300233971-288-k221130.jpg)
YOU ARE READING
Wet Dreamz (Sinhala) ✔
Fanfictionජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...