22| Those Ocean Eyes

999 214 56
                                    

"හෙ-හෙලෝ..." ටේහියුන් ඉකි ගසන එක පාලනේ කරන ගමන් ඇහුවා.

"හෙලෝ...ටේහියුන්??"

"Hey...ම්ම්...ඔයාට මතකද ඔයා මගේ ගෙදර ආවා..." ටේහියුන් මාරුවෙන් මාරුවට තාත්තා දිහාත් අම්මා දිහාත් බයෙන් බලන ගමන් ඇහුවා.

"ඔහ්...ඔව්..ඔව්...අපි පාඩම් කරන්නනේ ආවේ...මට මතකයි ඔයා එකසැරයක් බීම එක හලාගත්තා...තව පොඩ්ඩෙන් පොත් ටි-" Mr. Kim ටේහියුන්ගේ ෆෝන් එක එක අරගෙන කෝල් එක කට් කලේ නළල ඇගිලි වලින් තද කරන ගමන්. සුසුමක් පිටකරපු Mr. Kim ටේහියුන්ට ෆෝන් එක ආයේ දුන්නේ annoy look එකක් එක්ක.

"ආයේ...මෙහෙට කාවහරි ගෙන්න ගන්නවානම්...මුලින්ම අහන්න...පිට අයගෙන් කතා අහන්න තියන්න එපා...තේරුනාද..ටේහියුන්?" Mr. Kim කිව්වම ටේහියුන් 'ඔව්' කියලා කිව්වා.

"දැන් යන්න..." ටේහියුන් ඔලුව වනලා ඉක්මනට කාමරේට යන්න කියලා පඩිපෙළ උඩදි නතර වුනේ ඇහුන වචන ටිකට.

"අපිට ටේහියුන් ගැන ටිකක් ඇහැ ගහන් ඉන්න වෙයි නේද honey..." ඒ ඇහුනේ Mrs. Kimගේ හඬ.

"ඔය ජිසුන්ග් කොල්ලා නිසා අපේ එකා වැරදි පාරට වැටෙනවා බලන්න ඉන්න බැහැ...අපිට කිම් නමට අගෞරව කරන්න බැහැ..ටේහියුන් තමා ඊලගට company එක බාරගන්නේ..අපිට දැන් අතාරින්න බැහැ..."

"හ්ම්..මම මෙතන අස් කරන්න ඕනා.."

ටේහියුන් අහගෙන හිටියේ තව මොනාහරි කතා කරනකන් ඒත් එයාට ඇහුන lewd සද්ද නිසා මූණ ඇඹුල් කරගත්ත ටේහියුන් ඉක්මනට කාමරේට ගිහින් දොර වහගත්තේ සුසුමක් පිට කරන ගමන්. වොශ් එකක් දාගෙනම ඇදට වැටුන ටේහියුන්ගේ ඔලුවෙ කැරකුනේ එයාගත තාත්තා කියපු දේ.

"ජිසුන්ග්~" ටේහියුන් ලාවට මිමිණුවේ ඇස් දෙක ලාවට පියවෙන ගමන්.

🌧

"ඇයි ඔයා අඬන්නේ??" කළු පාටට හුරු කොණ්ඩයක් තිබ්බ පිරිමි ලමයා බිම දණිස් දෙකත් බදාගෙන ඉකි ගහන brunette දිහා එබිලා ඇහුවා. Brunette හිමීට ඔලුව උස්සලා තමන්ට වැඩිය ටිකක් ලොකු පිරිමි ලමයා දිහා බැලුවා. ඒ පුංචි කොල්ලාගේ නිල් පාටට හුරු ඇස් දෙකට වශී වුනා වගේ brunette බලාගෙනම හිටියා.

Wet Dreamz (Sinhala) ✔Where stories live. Discover now