ජන්කුක් දොර ඇරලා ටේහියුන්ට ඇතුලට එන්න දුන්නේ ආයේ දොර වහලා කාර් key එක එල්ලන ගමන්.
"ඔයා විතරද ඉන්නේ??" ටේහියුන් ඇහුවේ ගෙදර තියෙන දැඩි නිශ්ශබ්දතාවය නිසා.
"ආ...නෑ... අම්මා කෝමත් ගෙදර එද්දි හත අට වෙනවා, bam...??" ජන්කුක් අන්තිමට කිව්වේ මොකක්ද කියලා හිතාගන්න කලින් ටේහියුන්ගේ ඇඟට පිටිපස්සෙන් දුවගෙන ඇවිත් නැග්ගේ හැඩි දැඩි දඩෝරි බල්ලෙක්. ටේහියුන්ගේ කටින් පිට වුනේ පුංචි කෑගැසිල්ලක් විතරයි.
"Bam, behave!" ජන්කුක් කියපු ගමන් දඩෝරි බල්ලා ටේහියුන්ගේ ඇඟෙන් බැහැලා බිම ඉදගත්තා. "ඔයා හොදින් නේද??" ජන්කුක් ටේගේ උරහිස අල්ලලා කතා කලා.
"ආ..ඕ.. ටැනීට වඩා ලොකු බල්ලෙක්..හෙහෙ... breed එක මොකක්ද??" ටේහියුන් bamගේ ඔලුව අතගාන ගමන් ඇහුවා.
"Doberman, මෙයාට තාම මාස පහයි..හිතුවට වඩා ඉක්මනට ලොකු වුනා..." ජන්කුක් කිව්වේ සපත්තු ගලවන ගමන්.
"ඒත්.. Dobermanලගේ කන්-"
"ආ..ඕ... ඒ දේවල් ඇත්තටම ඕනේ නෑ.. මොකද bamට ඒ වගේ වේදනාවක් දෙන්න ඕනා නෑ.. හුරතලේට හැදුනා නම් ඇති...ඒකයී කන් කැපුවේ නැත්තේ..." ජන්කුක් හිනාවෙලා කිව්වේ bamගේ ඔලුව අතගාන ගමන්.
"කෝ... bam එන්න.. ඔයාට මොනා හරි කන්න දාන්න ඕනා... bam...come..come here boy.." විසිල් ගහන ගමන් ජන්කුක් බල්ලව හුරතල් කරන දිහා ටේහියුන් ආසාවෙන් බලන් හිටියා.
🌧
"ඔයාගේ බෑග් එක දෙන්න..මම මෙතනින් තියන්නම්.." ජන්කුක් ටේහියුන්ගේ බෑග් එක ඉල්ලගෙන හැඩි වෙලා තියෙන study table එක ගාවීන් තිබ්බා.
ටේහියුන් ජන්කුක්ගේ ඇද උඩ වාඩී වුනේ කාමරේ පුරා ඇස් යවන ගමන්. ඇද උඩ බිත්තියේ විතරක් අමුතු විදිහේ oil painting එකක් විතරයි තියෙන්නේ, තමන්ගේ කාමරේට වඩා ටිකක් casual look එකක් විතරයි තිබ්බේ ඊට අමතරව සමානකමකට තිබ්බේ හැමතැනම ඇදුම් බිම තිබ්බ එක.
"සොරි.. මගේ කාමරේ ගොඩක් messy room එකක්.. හිහි..." ජන්කුක් හිනාවෙන ගමන්, බිම තියෙන ඇදුම් ටික ඇහිදින්න ගත්තා.
"ඔයාට බඩගිනිද??"
"තාම නෑ..." ටේහියුන්ගේ ඇස් තිබ්බේ ජන්කුක් කරන දේ දිහාට. රතු වෙච්ච කම්මුල් එක්ක ජන්කුක් වැටිලා තිබ්බ යට ඇදුම් ඔක්කොම ටික ඇහිදගත්තා.
VOCÊ ESTÁ LENDO
Wet Dreamz (Sinhala) ✔
Fanficජන්කුක් පලවෙනි වතාවට ටේහියුන් ව දකින්නේ Mr. චෝයීගේ මැත්ස් Class එකේදී.... කල් යත්ම ජන්කුක්ගේ හිත ටිකෙන් ටික ටේහියුන්ට ආදරෙන් බැඳෙන්නේ නොදැනුවත්ම....ඒත්... හැමදාම උදේට එයා ඇහැරෙන්නේ දහඩියෙන් තෙත් වී, ගැඹුරු හුස්මවල් අදින ගමන්..... ඒ ඇයි?? මොකද ටේහි...