prologue

3.3K 235 24
                                    

ඇත්තටම දෛවයක් කියලා එකක් තියද ? 🌟

මං ඔයාලගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවොත් ගොඩක් දෙනා කියයි නෑ දෛවය කියන්නෙ බොරුවක් අපේ ජීවිත කතාව ලියන්න පුලුවන් අපිටමයි කියලා....... 🙂
සමහරු කියයි ඔව් දෛවය කියලා දෙයක් තියනවා ඒත් අපිට අපේ දෛවය වෙනස් කරන්න පුලුවන් කියලා......🙂
ඒ වගේම ඔයාලගෙන් සමහරු ඇති දෛවයට තමන්වම ලියන්න ඉඩ දීලා බලන් ඉන්න අය හැම දේම වෙන්නෙ හොඳට කියලා හිතලා.....🙂

ඔයාලා හැමෝම  වැරදි කියලා මං කිවුවොත් ඔයාලා ඒක පිළිගන්නවද ?

ඔව් මං කියනවා දෛවය කියන්නෙ අපේ පස්සෙන් එන අපේ කරුම කියලා 💔
දෛවය කවදාවත් අපිට ඕනි දේ ඕනි වෙලාවට දෙන්නෙ නෑ 💔අපිව මරව මරව තවත් අපිව රිද්ද රිද්ද ඔහේ හුස්ම ගන්න විතරක් ඉපදුණ මනුස්සයෙක් ගානට අපිව පත් කරනවා💔.

නිදහසේ මැරෙන්නවත් ජීවත් වෙන්නවත් දෙන්නෙ නෑ.මට මෙහෙම වෙන්න මං කරපු වැරැද්ද මොකක්ද කියලවත් නොදන්න අන්ත අසරණ තත්වෙකට මාවම පත් කරනවා.💔

ඉතින් දෛවය තමන්ට ඕනි නම් වෙනස් කරන්න පුලවන්නෙ ? මොන පිස්සුද දෛවය කියන්නෙ පළි ගන්න එන නාගයෙක් වගේ මං කොච්චර මග ඇරියත් මං පස්සෙන් එනවා... බොරුවක් කියලද කියන්නෙ  එහෙනම් අහන් ඉන්න මගේ කතාව

මේ දෛවයට වෛර කරන මැරි මැරි ඉපදෙන මැරුනු පපුවක කතාව🖤🐰

ඒ ඇස් 🥺 මං මැරෙන්න මොහොතකට කලින් හරි මගේ වෙනවා නම් 🦁💚

ඒ ඇස් 🥺 මං මැරෙන්න මොහොතකට කලින් හරි මගේ වෙනවා නම් 🦁💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

හායි ළමයි 😁 මං අලුත් ඕතරියෙක් 😁❤️💚
YIZHAN ,WANXIAN කියවන මම වගේම තවත් ගොඩක් අය තනිවුන අය කියලා මං දන්නවා එහෙම නැති ළමයිනුත් ඉන්නවා 😌 මං දන්නවා මේ කතාව අපි හැමෝගෙම ජීවිත වලට සම්බන්ධයි . මොකද අපි හැමෝම හැමදාම හිනාවෙලා ඉන්න මිනිස්සු නෙවෙයි නිසා 🙂

මේ කතාවෙ හිත් රිදීම් ගොඩක් තියනවා ඒත් ඒවා ආදරණීය බවින් මං පුරවනවා මට පුලුවන් තරම්.

මේ කතාව හුදෙක් FANFICTION එකක් පමණක්ම වන අතර මෙහි එන සිදුවීම් සහ චරිත සැබෑ චරිත වලට කිසිදු සම්බන්ධයක් නොමැත 😌

BROMANCE වලට අකමැති අය නොකියවා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා හැබැයි කියවලා HATERS ලා වෙන්න ගියොත් ඕතරි ආදරෙන් සලකන එකක් නෑ 😌😌 ( ඔව ඔව් මේ ඕතරි හොඳට හොඳයි නරකට නරකයි 😌 ඔවාලා වගේම )
එහෙනම් ළමයි මං ගියා කියවන්න කැමති අය කියවලා අර පහළ පේන තරුව ඔබලා යන්න 😌 ඔයාලගේ ප්‍රාර්ථනාවක් මතක් කරන් අනිවා ඒක් ඉෂ්ඨ වෙනවා 😌

කොමෙන්ටුවක් දාන්නෆෝන් එකේ කී බෝඩ් එක කැඩිලා නැත්තම් 😌

අවසරයකින් තොරව උපුටාගෙන wattpad එක තුළත සොරෙකු මෙන් නොහැසිරෙන්න 🙂 කැත වැඩ ඕවා

එහෙනම් කතාව කියවමු ❤️💚🦁🐰

🖤🥀  I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)Where stories live. Discover now