06 🍂

1K 182 9
                                    

Zhan's POV
  පොඩි දේවල් වලටත් සංවේදි අය මේක කියවන්නෙ බලාගෙන........

මට ගොඩක් සීතලයි... ඔලුව පුපුරන්න තරම් රිදෙනවා .......

මං හිමීට මගේ ඇස් ඇරලා බැලුවා මුලදි ටිකක් බොඳ වෙලා වගේ පෙනුනත් ........ මං අමාරුවෙන් මගේ සිහිය ආපස්සට ගත්තෙ මට ඒ කටහඬ ඇහෙද්දි

🦁 ; ශාන්ගා , මගෙ බනි ........... ඔයා ඇස් ඇරියද මගෙ මැණික . මට සමාවෙන්න මැණික මට මීට වඩා මගෙ පණව රකින්න තිබුනා.අනේ ඇස් අරින්න මැණික මාව පේනවද ඔයාට මෙි ඔයාගෙ බෝදි ........

මගේ බෝදි

එයා දුකින් මං ගැන ... කෑ ගගහා අඬනවා ... මට ඇහෙනවා බෝදි ඔයාව ....... ඒත් මට වචනයක් කතා කරන්න තියා කට හොල්ලන්නවත් පණ නෑ.මං දන්නවා ඒ ඇයි කියලා.උන් ආයම ඒ ඩ්‍රග් එක මට ඉන්ජෙක්ට් කරලා........

මගේ ඇස් වලින් මට නොදැනිම කඳුලු වැටුනා ඔහේ ගලාගෙන ගියා.....

මං හිතුවෙ මං මැරෙන්න ගියා කියලා ..... ඒත් මගේ කාලකන්නි කරුමක්කාර දෛවෙ මාව නොමරා මරන එක තාම ඉවර කරලා නෑ..... දැන් හැමදේම ඇති මං මේ පාර මුංවත් මරන් මැරෙනවා ..... කොයි විදිහට හරි .......

🦁: ශාන්ගා ඔයාට මාව ඇහෙනවා නේද මැණික... තව ටික වෙලාවක් ඉවසන් ඉන්න ඔහොම ඉක්මනින් මං ඔයා ළඟට එන්නම්...

ඇයි බෝදි ඔහොම කෑ ගහන්නෙ ඇයි මට ඔහොම ආදරේ කරන්නෙ මෙච්චර මූසල කරුමක්කාර මුලු ලෝකෙටම කිසි වැඩක් නැති අඩුම තමන්ටම වෛර කරන අමනුස්සයෙක් වෙනුවෙන් ඇයි ඔයා ඔහොම නහින්නෙ.... මාව දාලා බේරිලා යන්න මැණික පුලුවන් නම් ... මුං මහ කාලකන්නියි.මේ අඳුරු ගුහාව ඇතුලෙ උන් මාව නොමරා මැරුවා ඔයාටත් එහෙම වෙන්න ඕනි නෑ මගේ බෝදි........

එක පාරට ආය මගේ ඇඟට වතුර එකක් වැටුනා ඒවා ගොඩක් සීතල වතුර උන් හැමදාම මාව ගෙනාවම කරන්නෙ ඕක අන්තිමට මට මැරෙන්න තරම් සීතල උනාම උන්ගෙ ලොකු එකා මාව ළඟට අරන් ඒ මිනිහගෙ අවශ්‍යතා වලට මාව ඇදේ පෙරළගෙන මාව විනාස කරනවා.මට අඩුම වචනයක්වත් කියා ගන්න පණක් නැතුව අමාරුවෙන් තවත් වේදනා දරාගෙන උදේට නැගිටින්නෙ  ලේ විලක් මැද... අනේ මාව ආයම ඒ වලටම වැටුනද මට මැරෙන්න ඕනි ...... මට ඒ දේවල් මතක් වෙද්දි මාව වෙව්ලන්න ගත්තා.

🖤🥀  I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)Where stories live. Discover now