Zhan's diary
ජීවිතේ හැමෝටම දවසක හිමි වෙනවලු අහිමි කරගන්න හරි සදහටම තමන්ගෙම කරගන්න හරි තමන් මත්තෙම නැහෙන උණුහුමක් ගැහෙන පපුවක් ඉතින් මේ මට තාමත් හමු නොවූ ඔයාට මගෙ මැණික ,මගේ් ජීවිතේ සොහොනක් අමු පාලු සොහොනක් හොල්මනක්වත් නෑ මගෙ තනියට මට පාලුයි මැණික ගොඩක් ඔයාව හොයන් එන්න හිතෙනවා ඒත් කොහොම කොහෙන් ඔයාව හොයන්නද කියලා මට තේරෙන් නෑ තාමත් හමු නොවුනත් මං ඔයාට ආදරෙයි මැණික මං මට ආදරේ කරනවටත් වඩා මොකද මං දන්නවා බලාපොරොත්තුවක් නැතුව මැරෙනකන් හුස්ම ගන්න මාව ආයමත් පණ දීලා ඔයා ඔයාගෙම කරගන්න බව ඒ දවස එනකම් මං ඉවසන්නම් මැණික.මට මහන්සියි ගොඩක් මට අඬනකොට ඔලුව තියා ගන්න උරහිසක් මං නමින් ගැහෙන පපුවක් නෑ මැණික ඉතින් දැන් මට ගොඩක් තුවාලයි ඔලුව හැම තැනම වැදිලා මට තුවාලයි ඒ තුවාල වලින් ලේ ගලනවා මැණික ඒත් ඔයාගෙ කොල්ලා ශක්තිමත් මැණික ඔයා එනකම් මේවා දරාගෙන හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා ජීවිතේ ආයම ගොඩ යන හැටි හිතනවා.මැරෙන්න හිතෙනකොට බිම ඉදගෙන හැමෝටම හොරෙන් අඬනවා මට මැරෙන්න ඕන මැණික ඒත් මං මැරෙන්න බයයි 😥 මගේ තනියට ඔයාවත් නෑ මං ලග මං මැරෙනකොට මං ළග ඉදන් අනේ මාව දාලා යන්න එපා කියන්නවත් ඔයා නෑ මැරෙන මොහොතෙත් සැනසීමේ මැරෙන්න තිබ්බා ඔයාගෙ ඇස් මං ළඟ තිබුනා නම් 😥💔 මට වෙලාවකට හිතෙනවා අනේ මං පාර පනිද්දිවත් අක්සිඩන්ට් වෙනවනම් කියලත් 💔 මං පව්ද මැනික නැත්තම් මං කාලකන්නිද මට තේරෙන්නෙ නෑ මට දැන් ඕනි එකම දේ ඔයා ඒත් ඔයා නෑ 😥💔 කමක් නෑ මැණික ඔයාට තාම මාව ඕනි නැතුව ඇතිනෙ ඒකනෙ නාවෙ මට දුකයි 😥💔 ආදරෙයි මං ගොඩක් 😥💔 අනේ මටත් මං ඔයාට ආදරේ කරනවටත් වඩා ලොකු ආදරයක් දෙන්නකො මැණික.මගේ විතරක් වෙන්නකො මාව ඔයාගෙම කරගන්නකො සදහටම හැම ආත්මෙකව 🖤 මාව මෙහෙම තනි කරන්න එපා.😥💔 මං බයයි ගොඩක් මෙහෙම හිටියට 😥😥💔 මට දැනෙන්නෙ නෑ මං ජීවත් වෙනවා කියලවත් එන්නකො මං ගාවට 😥💔 ඔය උණුහුම ඕනි මට.😥💔 මට ඔයාව ඕනි 😥💔ඔයා වෙන කාගෙ හරි වෙලාවත්ද 😥💔 මං පව් මං මොකද කරන්නෙ දැන් 😥💔 අනේ මං ගාවට එන්නකො 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
ESTÁS LEYENDO
🖤🥀 I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)
Fanficදෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑයමයි ❤️💚🐰🦁 Start - 22/04/05 End - 22/06/28 💜️✨️