25🍂

685 122 1
                                        

No ones POV

Yibo හිටියෙ zhanව තමන්ගේ නිරුවත් පපුවට පුලුවන් තරම් තදින් තුරුල් කරගෙන...හරියට එයාට නින්ද ගියාම zhan එයාව දාලා යයි කියලා බය වෙලා වගේ....

Yibo තාමත් නින්දෙ හිටියත් zhan නම් හිටියෙ එයාගේ දේව දූතයා දිහා ආදරණීය විදිහට බලාගෙන....

I miss this feeling so much බෝදි .....
මගේ ඉතුරු මුලු ජීවිත කාලෙටම මෙහෙම ඉන්න ලැබුනොත් ඇති....

මම මගේ ජීවිතේ පලවෙනි පාරට මගේ දෛවයට ස්තූති කරනවා...

ඒ වගේම ආදරේ කරනවා...

සිද්ධ වෙච්ච හැම දේම උනේ මට ඔයාව ලැබෙන්න වෙන්න ඇති.....

Zhan හිමීට ආයම එයාගේ ඇස් පියා ගත්තෙ ඒ උණුහුමෙන් මිදෙන්න තිබුණ ලෝභ කමට....

.............................................................................

Wang mansion

කියපු විදිහටම yibo එයාගේ මමා බලන්න zhan එක්කන් එයාගෙ ගෙදරට ආවා..

🦁මමා ඔයාට මාව පේන් නැද්ද දැන්...

Yibo බොරු තරහකින් මූනම පුරවන් ඇහුවෙ එයාගේ බනිව මමා ආදරෙන් hug කරලා එයාගෙ නළලත් ඉඹිනවා දැක්කට පස්සෙ...

Zhan නුත් හිටියේ ඒ උණුහුමට ලෝභ වෙලා... එයාට කවදාවත් එයාටම කියලා මමා කෙනෙක් හිටියෙ නෑ...

එයා වැටෙද්දි නැගිට්ටවන්න...එයා බඩගිනි කියද්දි කෑම ගොඩක් ගෙනත් කවන්න...එයා අඬද්දි තුරුල් කර ගන්න....එයාගෙ අතින් අල්ලන් ඉස්කෝාල එක්කන් යන්න....එයා කොහේ හරි ගිහින් ගෙදර එනකම් එයා ආසම විදිහෙ කෑම හදන් මඟ බලන් ඉන්න..

ඉතින් yiboගෙ මමා එයාට එයාගෙම මමා උනා..

💙දැක්කා නේද zhan පුතා මෙයාගේ ඉරිසියාව...

එහෙම කියපු yiboගෙ මමා ,zhan ගෙ ඔලුවත් අතගාලා ගිහින් yiboවත් ඒ විදිහටම hug කරා...

Zhan මේ හැම දේම දිහා බලන් හිටියෙ කඳුළු පිරුණ ඇස් වලින්...

තමන්ගෙ අය එක්ක ඉද්දි දැනේනෙ මෙහෙම හැඟීමක්ද .....කවදාවත් දැනිලා නැති විදිහෙ සතුටක් zhanගෙ හිත පුරා ඇවිදිද්දි එයා හිතුවා...

මමා hug කරලා ඉවර උනාට පස්සෙ yiboගෙ ඇස් කෙලින්ම ගියෙ බිත්තියෙ තිබුණ එයාගෙ පපාගෙ ලොකු ෆොටෝ එකට...

🖤🥀  I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)Where stories live. Discover now