27🍂

494 103 2
                                    

The photos of my wall remind me
That you were once real
The pictures in my head on replay
Won't allow my heart to heal

All emptiness I feel
Without you in my life

It's so hard to say goodbye
When I keep asking why

Where did you go
Why were you taken from me

I'm still waiting for you!!!
💔🍂

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
Zhan's POV

ඒ ශීත සෘතුව ..... ඒ ශීත සෘතුවෙන් පස්සෙ මගේ ජීවිතේට ආය කවමදාවත් සෘතු මාරුවක් වෙන්නෙ නෑ කියලා මම දැනන් හිටියෙ නෑ....

ඒ තමයි මම ශීත සෘතුවෙත් වස්සානයක් දැකපු මගේ ජීවිතේ පලවෙනි වගේම අන්තිම ශීත සෘතුව....

ශීත සෘතුවෙත් කිසිම සිසිලක් මට දැනුනේ නෑ....ඒ එයා නිසා....ඒ උණුහුම මට ශිත සෘතුවෙත් ගෙනාවෙ වසන්නතයක්.....

එදා තමයි ශීත කාලෙ පටන් ගත්ත පලවෙනි දවස.....

පලවෙනියටම හිම වැටෙන දවස.....
මට ඕනි වුනා එයත් එක්ක ඒ දවසට නම්සාන් කුළුනට යන්න ...... ආදරේ කරන අයට යන්න ඕනි තරම් තැන් චීනෙ තිබුණත් මට ඕනි උනේම එයා එක්ක ඒ ලස්සන සීතල දවසට ඒ කන්ද මුදුනෙ තුරුල් වෙලා වැටෙන හිම අල්ලන්න... එයාගේ උණුසුම නිසාම මගේ ඇඟට වැටෙන හිම කැටිති දියබවෙලා යන්න ඉඩ දෙන්න.....

අන්තිමට මං වෙනුවෙන් එයා මං එක්ක south korea වලට ගියා....

ගියේ දෙන්නම උනත් අපි දෙන්නගෙන් ආයම ආවේ එක්කෙනයි.....💔.....

මගේ බොදි...මං  දන් නෑ එයාට මොනා වුනාද කියලා..." බබා මං විනාඩියකට ground floor එකට ගිහින් එන්නම්" කියලා අපේ room එකෙන් එයා යද්දි  මම හිටියෙ bathroom එකේ...

ඒත් විනාඩි ගාන පැය ගානක් වෙලා දවස් ගානක් වුනත් ඒ දවස් සති මාස වෙලා අවුරුදු ගනන් ගෙවිලා ගියත්  එයා ආයම ආවෙ නෑ...

Hotel එකේ cctv වල කිසිම දෙයක් හොයාගන්න නෑ....ඒ හැම එකේම හිටියෙ මම විතරයි...ඔව් ඒක හරියට මම තනියම south korea ඇවිත් වගේ පේන්නෙ...hotel එකේ විතරක් නෙමෙයි....airport එකේ ඉදන් අපි ආපු ගියපු කිසිම තැනක එයා හිටියෙ නැ ඒ හැම තැනම cctv වල හිටියෙ මමම විතරයි...

🖤🥀  I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)Onde histórias criam vida. Descubra agora