Yibo's POV
Brightයි winයි ගෙදර ආව වෙලාවක උන් දෙන්නත් අල්ලම් මගේ සායමට යන අතක යන්න ඇරලා මං මගේ බනියා ගැන කිවුවා....
උන් දෙන්නගෙ කටවල් කෙහොමත් හොඳ නෑ ඒ වුනාට උන් බොක්කෙන්ම මගේ.මං ගැන හරිම විස්තරේ දන්නෙ උන් දෙන්නයි මගේ අම්මයි තාත්තයි විතරයි...
මගේ ෆෝන් එකේ තිබ්බ මගේ angle ගෙ රෑපෙ දැකපු ගමන් උන් දෙන්නා කටවල් ඇරන් මං දිහා බලන් හිටියෙ තොට වෙන එකෙක් හිටියෙම නැද්ද අහන්න වගේ.උන් දෙන්නගෙ බැල්ම මට ඇල්ලුවෙ නෑ.ඇයි ඒ එයා කොල්ලෙක් නිසාද මුං දැන් මේ මං දිහා මෙහෙම බලන්නෙ ඒත් ඉතින් උන් දෙන්නා කියලත් වෙනසක් තියන එකක්යැ කෙල්ලො අටදාස් ගානක් පස්සෙන් ආවත් ගෑනියි මිනිහයි වගේ මුං දෙන්නත් එකටමනෙ ඉන්නෙ.අම්මපා මට මුං දෙන්නා ගැන සාධාරන සැකයක් තියනවා මුං මටත් හොරෙන් living together වත්ද කියලත් හැබැයි පුතෝ මට නොකියා ඔව්වා කරලා අන්තිමට මගේ ලියෝව අවුස්සගන්න එපා.....
හරි එව්වා වැඩක් නෑ කෙලින්ම මං උන් දෙන්නගෙන් ඇහුවා ඇයි කියලා.රවාගෙනම...ඇයි යකෝ අර දේව දූතයෙක් වගේ පේන මගේ cute බනි පැටියා දිහා ඔහොම බලන් ඉන්නෙ මුංගෙ feelings නහරෙ කපලවත්ද කවුරු හරි වේවා ඒ රෑපෙ දැක්කම ආදරේ හිතන් නැත්තම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ ඒ තිරිසනෙක්.... හැබැයි එතකොට දැන්මම මගෙ බනියට අයිතිකාරියක් වත් ඉන්නවද ?..... හිටපුවාවෙ එයා මගේ නම් මගේ විතරයි මගේ දේවල් ආය කාටවත් දෙන්න තරම් මගේ හිත හොඳ නෑ 😎 ඔව් ළමයි මං ඔයාලා හිතනවට වඩා ගොඩක් වෙනස් කෙනෙක්.....
මේ handsome wang yibo ට ගැලපෙනම angle තමයි ඒ ....අනික ඇමෙරිකාවෙ අවුරුදු ගානක් හිටපු මට bromance කියන්නෙ අමුතු ඇටි කෙහෙල් ගෙඩියක් නෙමෙයි.
ඇයි යකෝ ඔහොම බලන්නෙ අම්මපා තොපි දෙන්ගෙන් එකෙක් මට උත්තර දුන් නැත්තම් මං මොකා වෙයිද දන් නෑ තව ටිකකින් .......
අඩෝ මූ උඹේ වෙන එකක් නෑ කවදාවත් .....
මොකක්ද තොපි කිවුවෙ යකෝ..
උන් දෙන්නා එහෙම කිවුවම මට කේන්ති ගියා ... මං දන් නෑ මට මොනා වුනාද කියලා උන් දෙන්නට ගහන්න බැරි කමට මම ළඟ තිබ්බ මේසෙ එහෙමම පැත්තකට පෙරලලා දැම්මෙ ඒකෙ තිබ්බ විස්කි බෝතල් ටික කැඩිලා බිඳිලා විස්කි කාමරේ පොලව පුරාම යද්දි...
ජීවිතේ පලවෙනි පාරට මං මගේ යාලුවො ඉස්සරහා උන්ගෙ හුරතල් යීබො නොවී ලියෝ වුනා....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අඩෝ yibo ඇයි බං මේ.උබට මොනා වෙලාද මූ නිසා .....
සිද්ධ වෙච්ච දේවල් වලට උන් දෙන්නා බය වුනේ නෑ ඒත් පුදුම වෙලා උන් දෙන්නා මාව තේරුම් ගන්නෙ එහෙම මං ඒකයි උන්ට ආදරේ වෙන එකෙක් නම් මං යකෙක් කියලා මාව දාලා යයි ඒත් උන් එහෙම නෑ උන්ට පුදුමයි බනී නිසා මට හැදිලා තියන පිස්සුව ගැන....
හරි අපි උඹට ඌ ගැන කියන්නම් උබ වාඩි වෙයම් මෙන්න මෙහෙන් මඟුලක් නොකර මොකෝ තෝ අපිව මරන්නද... එතකොට කවුද උබට මේ මඟුලට උදව් කරන්නෙ... ආ යකෝ කියපන්.bright එහෙම කිවුවෙ මගේ උරහිස උගේ අතින් හොල්ලන ගමන්...
හරි බං මට මාව control කරගන්න බැරි වුනා සොරි බං.මට මගේ බනියා ගැන කියපන් බං.මට එයාව ඕනි කොහොම හරි කොයි විදහකට හරි මං මැරෙන්න මොහොතක් තියලා හරි මට ඒ් ඇස් වල ඒ හිතේ එයාගෙ හැමදේකම අයිතිකාරයා වෙන්න ඕනි බං.මං දන් නෑ මට මොනා වෙලාද කියලා....🦁💚
මට මගේ බනී ගැන කියපන්කො බං....
ඌ දැනටමත් වෙන එකෙක්ගෙ බං
Yi Tian තමයි උගේ boyfriend ....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මෙයා YiTian
Actor කෙනෙක් මතකයිනෙ මං මුලින් කිවුවෙ...
Yi Tian කෙසේ වෙතත් උබෙි බනියා නම් ඌට පණ ඇරලා....
සොරි බං යීබො උබට ඕනි උදව්වක් කියපන් අපට අපි උබේ බනියව උබට ගෙනත් දෙන්නම්....
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ශාන්ට ඒ කාලෙ ආදරේ කරන්න කෙනෙක් හිටියා ළමයි ශාන් බොක්කෙන්ම ලව් හූම් ....
කතාව කියවන් යන්කො ඉස්සරහට
💚🐰❤️🦁
YOU ARE READING
🖤🥀 I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)
Fanfictionදෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑයමයි ❤️💚🐰🦁 Start - 22/04/05 End - 22/06/28 💜️✨️
