🦁Xiao Lin තමුසෙ මගේ බනිට අතක් හරි තිව්වොත් මම තමුසෙගෙ තාත්තටත් වඩා අන්ත විදිහට තමුසෙව මරන්නෙ..😡
සලාං..
Yibo කෝපයෙන් බෙරිහන් දෙමින් ඔහු ඉදිරියේ ඔහුගේම වැරහැලි ඌ රෑපය පෙනෙමින් තිබුණ කණ්නාඩියට වැරෙන් පහරක් එල්ල කරේ...එය බිදී යන අයුරිනි...
එම පහරින් තමන්ගේ දෑත් තුවාල වී ඒවායෙන් ලේ ගලන්නට පටන් ගත්තද ඔහුට කිසි වේදනාවක් දැනුනු බවක් නම් නොපෙනිනි..
🟠මොකක්ද බං ආය මේ කරගත්තෙ...
දැන් bright ට හා win ට මේවා පුරුදුය...zhan ගිය දා සිට yibo ගෙ වැඩ පිලිවෙල මෙසේම විය...නොකා නොබී මොනා හරි ජරාවක් බීගෙන වැටෙන වැටෙන තැන නිදාගනී..නැත්නම් තමන්ම තමන්ගේ ජීවිතයට හානි කරගන්නට තැත් කරයි.
Zhan ,yibo ව හමුවවීම ප්රතික්ෂේප කරන නිසා මිතුරන්ටද මේ සඳහා කල හැකි කිසිවක් නොවීය...
කිසිසේත්ම මේ කලින් ඔවුන් ඉදිරියේ සිටි yibo හො..ලියෝ නම් නොවේ..
මේ සිදුවන සියල්ල ගැන ඉතා සතුටින් පසූ වූ අයෙක් සිටියේය .. මේ සිදුවන සියල්ලේම යටි අරුත තමාගේ වාරය පැමිණ ඇතැයි යන්න කියා පාන බව ඔහු හදවතින්ම විශ්වාස කලේය... නැත ඒ මිනිසකු නම් නොවේ ...ඒ මිනිස් වෙස් ගත් මෘගයෙකි..
...........................................................................
🐰ඇත්තටම yibo නිසාද එතකොට ඔයාගේ පපා නැති වුනේ Lin .......
මං දැනන් හිටියා එච්චර අහිංසක විදිහට මනුස්සයෙක් හැසිරෙද්දි මොකක්ම හරි හංගන්න දෙයක් ඇති කියලා..
මාවත් ඔයාගෙන් දුරස් කරන්නයි එහෙනම් ඒ සේරම රඟපෑම් ටික කරේ ....
Lin එක්කෙනෙක්ට එරෙහිව එක්කෙනෙක්ට වඩා දෙන්නෙක් ඉන්න එක කොහොමත් හොඳයි .
KAMU SEDANG MEMBACA
🖤🥀 I 🥀hate 🥀my 🥀destiny🥀🖤 (Yizhan ☑️)
Fiksi Penggemarදෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑයමයි ❤️💚🐰🦁 Start - 22/04/05 End - 22/06/28 💜️✨️
