May be.. I'll just delete this chap.. so don't get mad at me, if I delete this. (Bcz I feel like this is a crappy chap🥲)
⚠️ WARNING! ⚠️
මේක නම් ඇත්තම Warning එකක්. කරුණාකරලා පොඩි අය කියවන්න එපා. මාව දන්න අය මේක කියවනවා නම්, මාව දන්නෑ කියලා හිතාගෙන කියවන්න.
මේක කියෙව්වෙ නෑ කියලා අවුලක් වෙන එකක් නෑ, කතාව කියවන අනිත් අයට.
ඇත්තටම කිව්වෙ, 18 ට අඩු අය කියවලා ඉවර වෙලා මේක මොකක්ද අරක මොකක්ද කියලා අහන්නත් එපා. මෙව්වා සිංහලෙන් ලියන එක මොනතරම් අමාරුද කියලා පහුගිය මාසෙම මට තේරුනා. 😂
Sorry.. not sorry... 🗿
Minors, Don't read this... this is the last warning. 🔞 I'm updating two more chaps for u.. so please don't read this if you're a minor✌
____________________________________
හදිසියෙම වුන ස්ථාන මාරුවත් එක්ක, ජන්කුක් ටේ දිහා බැලුවෙ එයාගෙ හදිසි වෙනස් වීම ගැන පුදුමයෙන්.
" හහ් කුකී.. සමාවෙන්න. දැන් මගෙ ඒ මූඩ් එක ගියා. "
ජන්කුක්ගෙ ඉවරයක් නැති සෙල්ලම් එක්ක එපා වුන බවක් පෙන්වමින් වුනත් ටේ, එහෙම කිව්වෙ නම් උපහාසාත්මක ස්වරයකින්. ජන්කුක් නම් ටේගෙ මේ අලුත් හැසිරීමත් එක්ක තවත් උද්‍යෝගිමත් වෙලා වගේ. උද්යෝගයෙන් බබලන දෑසින් එයා ටේ දිහා බලන් හිටිය විදියෙන්ම ඒ බව තේරුනා.
" දැනුයි හරියටම මූඩ් එක ආවෙ. එහෙම නේද ටේ? "
තමන්ගෙ ආදරවන්තයගෙ දිහා, සරාගී දෑසින් ඉඟි කරමින් ජන්කුක් ඇහුවෙ ටේගෙ නොඉවසිල්ල තවත් වැඩි කරමින්.
ජන්කුක් දන්නවා ටේට කොහොමත් ඉවසීමක් නෑ. මෙච්චර වෙලා තමන්ගෙ හැසිරීමෙන් වුනේ ටේව තවත් අවුස්සපු එක විතරයි.
තවත් මොහොතක්වත් අපතෙ නොයවා ටේ ජන්කුක්ගෙ උණුසුම් දෙතොල් ආක්‍රමණය කලා, හරියට මෙච්චර වෙලාවක් හාමතේ හිටියා වගේ.
ටේගෙ දත් අතර සිරවුන ජන්කුක්ගෙ දෙතොල් මත ඇතිවුන පුංචි සැපීම්, ජන්කුක්ට ගෙනාවෙ වේදනාවක් නෙවේ, අමුතුම සංවේදනයක්.
එයාගෙ විවර කරපු මුව තුලට ඇතුල් වුන ටේගෙ දිව, ජන්කුක් එක්ක පුංචි සටනක යෙදිලා හිටියෙ අද නම් ජන්කුක්ගෙ ආධිපත්‍යයට යටත්වෙන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් වගේ.
YOU ARE READING
YOU AND ME
Science-FictionYou & Me; another journey of life •language: Sinhala •status: Completed ___________________________________________ This is the second book of " YOU'RE MINE." Hope you will love this book too. This is also a KookV fan fic. And also contents yoonmin...