ඔහුට එක්වරම සිහිවූ යේ එක දෙයයි එය ඔහුන් දෙදෙනාටම හිමිවූ කෘතගුන පිරි ඔහුන්ගේ කඩුවයි..
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
🐰 : මේකනම් හීනයක් මන් ඔයාට කොහොමද කතා කරන්නේ බේබි බෙයාර්
🐯 : ඔයා කැමති ඕනෑම දෙයක් කියන්න උතුමානනී
ඔහු ඉතා යටහත් පහත් සේවකයෙක් සේ හිස නමා ජුන්ග්කුක්ට පැවසුයේ ජුන්ග්කුක්ගේ බනී මුහුණ රෝස පැහැ වෙද්දීය.
🐰 : අයියෝ බේබි දැන් විහිලු කරා ඇති..
පුදුමයෙන්ද?
එසේ නොවන්න කිමද මේ අවසානය නොවෙයි ඇරබුමයි ඔහුන් සිටින්නේ ජුන්ග්කුකගේ නිවසේයි. ඔහුන් උද්‍යානයේ සිට මෙහි පැම්ණියේ අතීත තොරතුරු සියල්ලම එකිනෙකා වෙත පවසමින්..
ඒත් ජුන්ග්කුකට අවශ්‍ය උනා මේ සත්‍යම කිම් බව පසක් කරගැනීමට එනිසා ඔහුන්ගේ අතීතයේ සියුම් තැන් පවා ටේගෙන් ප්‍රශ්න කලේ පොලීසියට අසුහූ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කරන්නාක් මෙන්..ඔහුන්ට ඉදිරියටත් මෙසේ සතුටින් සිටීමට අප ප්‍රාර්ථනා කරමු..නමුත් එය එසේ සිදු වේවිද?
🐯 :හා හා හා මන් දන්නවා මගේ මෝඩ පොඩි කොල්ලෝ
මන් නැතුව ඔයා පරිස්සමෙන් හිටියද බනී
ආයේ කවදාවත් ඔයාව මගෙන් ඈතට යවන්නෑ බනීඔහු තම නීලවර්ණ දෑස් දල්වා බලා සිටින්නේ පෙර ආත්මයේ තමන් තමාගේම කරගන්නට සිහින මැවූ තම රාජ්‍යයේ කුමරුන් දෙස නොවේද
ඔහුට අවශ්‍ය නෑ නැවත වරක් ඔහුව අහිමි කරගැනීමට එදින තමාගේ ප්‍රාණය පවා අහිමිවූයේ ඔහු වෙනුවෙන්ම පමනි..🐰 : මන් යන්නෙත් නෑ බේබි බෙයාර් කවදාවත් නෑ
ජුන්ග්කුක් එසේ පවසනවාත් සමගම ටේ කෙටි සිපුමක් ඒ නළලත තැබුවේය.. නොදැනුවත්වම බනී ඒ සිපුම විදගත්තේ තම දෑස් පියාගනිමිනි..
එහි ඇත්තේ රාගයද නැත..... ආදරණීය සහ ආරක්ශාකාරි හැගීම් බව ජුන්ග්කුක්ට තේරුම් ගියේ ඔහුගේ හදවත නැවතත් ටේගේ ආලයෙන් වැසී යද්දීය.

YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Фанфикදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨