08.No promises🧚

242 43 8
                                    

එක දෙයක් ජෝන් ජුන්ග්කුක්ට සහනයක් ගෙනාවා..

'මගේ අයියා..එයා ඉන්නව'😥
__________________________________________________

Hey baby when we are togather doing things that we love❤️
Every time youre near
Im feel like Im in heaven,feeling high
I dont want to let go

I just need you to know
I dont wanna run away

Baby,now I need to hold you tight,
I just wanna die in your arms
Here tonight 🎶

කිම් ටේහියුන්ග් ගීත නාදයටම නැලවෙමින් සහ මුමුනමින් තම කාරය පදවමින් සිටියේ සෝල් වලට..

ඒ වෙන කිසිවකටනම් නොවේ තමාගේ සිහිනවල රජ කරන කුමරුන් දැකගැනීමටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වෙන කිසිවකටනම් නොවේ තමාගේ සිහිනවල රජ කරන කුමරුන් දැකගැනීමටයි..තමන්ගේ නිවසේ සිට සෝල් වලට මෙපමණ දුරක් තිබේ කියා හෝ ඔහු දැනගත්තේ තම කුමරුන් නිසා..ම පමනක් නම් ඔබ එය විශ්වාස කරනවද?
මොහු ඉතාම කඩවසම් එලෙසෙම ඉතාම සීතල චරිතයක් උනා..ඔහු බොහෝ විට ගමන් බිමන් යෑමට තම රියදුරුව යොදාගත්තත්  තම පෙම්කුමරු හමුවීමට යාමට  ඔහු සෑමවිටම තනිව සිදුකලා..
ඔබට මතක ඇති ඔහු කිහිපවතාවක්ම ඔහුව සොයන්නට සෝල් වලට පැමිනි බව.

ජෝන් ජුන්ග්කුක් තවමත් උද්‍යානයේ  බන්කුවක් අසලට වී අහස දෙස බලා සිටියා..ගතින් ඔහු කෙතරම් උස් මහත් වී තිබුනත් සිතින් ඔහු තවමත් කුඩා දරුවෙක්..ඉතින් මේ සියල්ලක්ම ඔහුට ගෙන ආවේ විශාල බරක්..ඔහුගේ හදවත ඒ බරින් පීඩා වින්දා..ඔහුට අවශ්‍ය උනා මේ සියල්ලක්ම අහස දෙසට විසිකර දමන්නට..මොකද ඔහු විශ්වාස කල එක දෙයක් නම් ඔහුගේ සියලුම දුක් දොම්නස් සහ  සතුට සොම්නස සියල්ලක්ම අහසද දරා සිටින බවයි..

කුඩා දරුවන් සිනාසෙමින් ඒමේ අත දුව පැන සෙල්ලම් කරන අතර දෙමාපියන් ඔහුන් දෙස ඉතා ආදරබර දෑසින් බලා සිටී..තවත් තැනක පෙම්වතුන් රැදීසිටින්නේ හෙට දවසක් එන්නේ නැති සැටියෙන්...මාර්ගයේ වාහන සහ මගීන් ඔහුන්ගේ ම ලෝක වල තනිවී ඇත.

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now