04.Be promise

306 60 3
                                    


තවත් කෙසේ ඉවසන්නද ඔහු දෙවරක් නොසිතාම ඒ සියුමැලි දෙතොල් අල්ලාගත්තා..තවමත් ඇස් විසල් කර බලා සිටින කුමරු දැක ඔහුට සිනා පාලනය කරගත නොහැකි උනා..

මොහුනම් හුරතල් බවේ ප්‍රතිමූර්තියක්..

👑 : ආයිශ් කිම් මොකද මේ එපා ඕක නවත්තන්න.

⚔ : ඕ හරි හරි මැනික...ඔබ කෙසේද මේ තරම් රතු වන්නේ..මන් කෙසේද හිනාව නවත්තන්නේ

කුමරුන් අත් දෙකෙන්ම මුහුන වසා ගත්තා..කිම් නැවතත් ඔහුගේ අත්  හාදුවකින් සැරසුවා..

👑 : කිම්..කුමක්ද මෙහි අර්තය කුමක්ද ඔබ පෙර පැවසුයේ

⚔ : ආ කුමක්ද මට මතක නෑනේ

👑 : ආයිශ් කිම්..කරුනාකර පවසන්නකෝ

⚔ : මා ඔබට  ආලය කරනවා..

👑 : හරිම නරකයි කිම් ඔබනම්

ඔහු තදින් කිම්ව වැලද ගත්තා අවුරුදු ගානකින් ඔහුන්ගේ උනුසුම ලැබුවාක් මෙන්..

නැවතත් කිම්ගේ දෙතොලට බර වූ කුමරුන්ගේ පහසින් මත්වී සිටි කිම්ට ඔහුන් කවුරුන්ද යන්න පවා අමතක වී ගියා..

එසේ අනුරාගී හෝරා කිහිපයකට පසු කිම්ගේ පපුව මත රටා අදිමින් සිටි කුමරුන් ඔහුගේ හඩ අවදි කලා.

👑: කිම් ඔබට නම් දැන් මාගෙන් වෙන් විය නොහැකි වේවි..

⚔ : හ්ම්ම්ම්ම්...ඔබටත් එසේමයි..නැවත උපදින සෑම ආත්මයකම මා ඔබ සොයා පැමිනෙනවා..එය නම් ස්තීරයි

👑 : එය නම් හරිම ආදරණීයයි කිම්..මාත් එසේමයි..නමුත් මා කෙසේද ඔබව සොයාගන්නේ

⚔ : ජෝන් එය මට නම් විශාල පැනයක් නොවනු ඇති

👑 : ඒකිමද

⚔ : ඔබ සැමවිටම වැස්ස සමග මෙසේ කාලය ගත කරාවි.ඉතින් ඕනෑම වැස්ස දවසක මට ඔබව සොයාගත හැකි වේවි..එක් බැල්මකින් පවා ඔබ මාව හදුනා ගනිවි..

👑 : මේ ඇත්තමද කිම්..එයනම් හරිම සතුටුදායකයි..ඔබ පොරොන්දු වෙන්න මාව කිසි දිනෙක හැර නොයන බව

⚔ : එසේයි ඔබව කිසිදා හැර නොයමි.

තවත් දෑසක් මේ දෙස බලා සිටියා දෙවැන්නෙක්

තවත් දෑසක් මේ දෙස බලා සිටියා දෙවැන්නෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook 

ගැඹුරු නින්දක පසු වූ ඔහු අවදි වූයේ මහා විලාපයක් සමගින්

උදෑසන 2.46 ලෙස ඔහුගේ දුරකතනයේ සටහන් වෙලා තිබුනා..

නැගිට වතුර වීදුර එක හුස්මට පානය කල ඔහු නැවතත් නිදාගැනීමට උත්සාහ කලා

නමුත් ඔහු කල්පනා කරන්නට වුනා

ඇයි මන් ඇහැරුනේ

ගුඩ්නයිට් කුකී තමාටම මුමුනමින් ඔහු නින්දට වැටුනා..



__________________________________________________

ඔයාලට බෝනස් එකක්

මන් දවස ගානේ ඔයාලට අප්ඩේට් දෙන්නම් කතාව..
කැමති අය කමෙන්ට් දාන්න

වැරදි වලට සමාවෙන්න

ඕන දෙයක් කියන්න කමෙන්ට් එකක් දාන්න
Thank u very much❤

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now