Note

175 13 4
                                    


රැදීසිටියාට තුති..

ඇත්තටම පලවෙනි කතාව මෙච්චර දිගට ලියපු..
සමහරවිට ගොඩක් වැරදි තියෙන්න ඇති මට ලියන්න පටන් ගත්තට පස්සේ තමා තේරුනේ ලියන එක කොච්චර අමාරුයි ද කියලා..

මේක ඉවර කරන්නත් මට හරි දුකයි වගේ..

ගොඩක් තෑන්ක්ස් ඔයාල දිගටම මාත් එක්ක කතාව කියෙව්වට

Chathud2004 ගොඩක් තැන්කියු නන්ගි..මට කවර් එකකුත් හදලා දුන්නා කතාවට..ඒ වගේ ම පලවෙනි යාලුවා👋❣️තැන්කියු very much darling..

තව ගොඩක් අය ඉන්නවා දිගටම මගේ කතාව කියවපු ඒ හැමෝටම ගොඩක් තැන්කියු...හරිම ආසාවෙන් ලියුවේ...ඒක නිසා...

දිගටම ඉන්න කියලා කියනවා තව කතාවක් ලියුවා..ඔයාලා කැමති නම් ඒකත් කියවලා බලන්න කියලා ආරාධනා කරනවා...

🐯

බායි..

මගේ ජිවිතේ උන සමහර දේවල් තියෙනවා සමහර කතාවල..මන් පිස්සුවෙන් වගේ ලියපුවත් තියෙනවා..කියවලාම බලන්න❣️

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now