15.He is my life😭

202 25 0
                                    


ඒ කුරිරු දෛවය ඔහුන් පසු පස ඒවි ද

ආත්මයක් ආත්මයක් පාසාම

_______________________________________________



ආහ් එපා.......එ...පා........

මහා විපාලයක් සමගින් ඔහු අවදි වූයේ මැදියම් රැයේය..ඔරලෝසුවේ වේලාව එක පසුවී මිනිත්තු හතරක් ලෙස සටහන් වී තිබීය..

ඔහුගේ කාමරයේ ජනේලය සුලගට මහ හඩින් විවෘත වූයේ ඔහු දෙස පිටත සිට තවත් කෙනෙක් බලා සිටි අයුරිනි..

එකවරම මහ හඩිනි හෙණයක් පිපිරී ගියේය..ඔව්..අහස දෙදුරුම් කයි..අධික වර්ශාවකින් පිටත වැසී ගොස් ය. එනිසා ඔහු නින්දෙන් නැගූ ඒ විලාපය කිසි වෙකුට ඇසුනේ නැත.

බෝගම් නැවත නිදාගැනීමට සැරසුනත් නින්ද ඔහු කරා පැමීනීමට අකමැති හැඩයි.

ඔහු නැවත කල්පනා කරන්නට වූයේ ඔහු දුටු ඒ සිදුවීම් පෙල පිලිබදවයි.

රජ කාලයේ ආකාරයට සැර සී සිටි ටේ සහ තමන් ඔහුට හදුනාගත හැකි වුනත් ඔහුන් සමග සිටි අනෙක් රාජකීයයා හදුනා ගැනීමට ඔහු අපොහසත් විය..නමුත් බෝගම්ට ඒ නාදුනන්නාගේ හුරු ගතියක් දැනී තිබුනි.

එතැන් පටන් ඔහු දුටුවෙ යුද්ධයක් තමන්  ටේ හට අසිපතින් ඇන ඔහුව ඝාතනය කල ආකාරය සහ ඉන්පසු එතැනින් පැන දුවන තමන් සහ එසැනින් ඔහුගේම  අසිපත ද රැගෙන තම හිස කදින් වෙන් කරගන්නා ආකරයයි.

එකල ඔහු එතරම්ම කිම් හට ආලය කලේද ඔහුව ඝාතනය කර තමාද සියදිවි නසා ගැනීමට තරම්...

💋 : පපා අරුන්ව කිඩ්නැප් කරන්න බිස්නස් ගැන මන් බලාගන්නම්

මොකද පුතා මේ

💋 :මන් කියුව දේ කරන්න පපා

හ්ම්

__________________________________________________

තම හියුන්ලා එක්ක ලොකු කයියක සිටියේ ජෝන් ජුන්ග්කුක් ය

🐰 : හෝබි හියුන් මන් මුලින් ප්‍රොපෝස් කරන්නද එයාට

🐱 : ඒ මොකටද

🐰 : අනේ හියුන් ඔයා නිදාගන්න

🐱 : ඉතින් ඇයි ප්‍රොපෝස් කරන්නේ කියහන්කෝ

🦄 : උබ තාම පොඩී මින් යොන්ගි උබේ ලදරු මනසට මේවා තේරෙන්නෑ

🐱 : ඔව් ඔව් මූ මට වඩා ලොකුයිනේ ඇටිකිච්චා

🐰 : අනේ කැටි යනවද යන්න

🐱 : ඕන දෙයක් කරගනින්

🐰 : අන්න මැසේජ් එකක් ආවා

🦄 : ආව් ආව්

🐱 : අනේ හියුන් ඕක දෙන්න්

🦄 : නෑ නෑ පෙම්.කුමාරයා නෙවි

🐱 : තෝ මට ආයේ කැටී කියනවද

🐰 : නෑ

🐱 : හරියට කියපන්

🐰 : නෑ මින් යොන්ගි උතුමානනී

🐱 : අන්න එහෙම වරෙන් ආ අල්ලගනින් උබේ පෝන් එක

🐰 : ටේහියුන්ග් !

🦄 : කුකී ඇයි මේ ඇයි බය වෙලා

🐰 : අනේ හියුන් මේ බලන්න මගේ ටේහියුන්ග්  අනේ මන් යන්න ඕන

🦄🐱 : ඉන්න කුකී කලබල වෙලා බෑ

🐰 :නොවී බෑ හියුන් ඒ මගේ පණ ටික මන් යනවා

🐱 : සිහිබුද්දියෙන් වැඩ කරනවා ජෝන් ජුන්ග්කුක් ඉස්සෙල්ලා ටේහියුන්ග්ට් කෝල් එකක් ගන්නවා ඌ උබත් එක්ක යාලු වෙන්න කලින් අපේ යාලුවා උනේ

ට්‍ර්‍රීංං ට්‍රීංං දුරකතනය කිහිප විටක්ම නාද වී නතර විය. ජුන්ග්කුක් නම් සිටින්නේ වෙව්ලමිනි.ඔහු එතරම් බය වී ඇත.

🐰 : එයා ආන්සර් කරන්නෑ

🦄 : ජිමින්ට ගන්න එයා එක්ක ඇත්තේ

🐰 : මන් ගාව එයාගේ නම්බර් එක නෑ

🐱 : ඉන්න මන් ගාව තියෙනවා.

🦄 : ඒ කොහෙන්ද උබට😂

🐱 :ජිමින් ටේහියුන්ග් ඉන්නවද

🐥 :එයා දැන් ටිකක් වෙලා ගෙදර යනවා කියුවා.

🐰 : මොකක්

ජුන්ග්කුක් නැවතත් ටේහියුන්ග් ගේ දුරකතනයට ඇමතුම් ලබා ගත්තත් එයින් පලක් නොවීය.ඉන්පසු ඔහු ඔම්මට කතා කලේය.





___________________________________

පුලුවන් තරම් ඉක්මනට දෙනවා චින්ගුලා😁

පොඩ්ඩක් වෙනස් කරා ඩාලින්ග්🥴

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now