05.Again👑⚔

304 58 4
                                    

🐰 : ඇයි මන් ඇහැරුනේ

ගුඩ්නයිට් කුකී තමාටම මුමුනමින් ඔහු නින්දට වැටුනා..

🦊අද එතැන් සිට....🌹

සිහිනෙන් දකිනා නුබේ රූපය🐰
මනසින් විදිනා නුබේ උනුහුම
මතකෙන් සොයනා නුබේ සෙනහස 👑
හැබැයින් තනිවී මගේ ලෝකය🐯

__________________________________________________

🐯 : චිම්,ඇත්තටම මට මේ මොකක්ද වෙන්නේ
ඔයා මේවා ගැන දන්නවද කියන්නකෝ

🐥 : බය වෙන්නෙපා ඔයාට මුකුත් වෙන්නෑ

🐯 : ඔයාට බැරිද මාව මෝහනේ කරල මේ දේවල් ගැන බලන්න..ප්ලීස් ජිමින්

🐥 : නෝ නෝ ටේටේ මන් තාම ඒක පුහුනු වෙනවා අනික මන් ඔයාව අමාරුවේ දාන්න කෝමත් කැමති නෑ.
ප්ලිස් ඒක නිසා ආයේ ඒකනම් ඉල්ලන්න එපා🤧

චිමි කියන්නේ ඇත්ත ඒත් මේවගේ තේරුම මොකක්ද ,

නැවතත් වැසි දිනයක්

A/N : ඔහුන් නැවත මුනගැසුනත් නැවත එක්වේවීයැයි කෙසේ විශ්වාස කරන්නද

අසිපත මන් හිතනවා ඔයාලට මතක ඇති සිංහ රුවක් තියෙන කිම්ගේ අසිපත..ඔහුන් එක්වීමට අසිපත උදව් කරාවිද මොකද හිතන්නේ ඔයාලා..

නොකඩවා ගලා හැලෙන වැස්ස දෙසවත් නොබලා සෙමින් පියවර මනින තරුනයෙක්
පෙනුමෙන් රාජකීය යන්ගේ සේවකයෙක් වගෙයි

  (කිම්⚔, රාජ්‍යයේ ප්‍රධාන සෙන්පතිගේ පුතු වන අතර කුඩා කල පටන් කුමාරවරු සමග හැදී වැඩුනි.)

ඔහු පිටු පසින් එන්නේ වැහි බිංදු සමග සෙල්ලම් කරමින් සිනාවකින් මුව සරසාගත් කඩවසම් ගාම්භීර පෙනුමක් ඇති තරුනයෙක්

(ජෝන්👑,අනාගත කිරුළහිමි කුමරු මොහුවේ.අතිදක්ශයෙක් වන අතර ඕනෑම දෙයක් කල හැකි අයෙකු ලෙස රට රටවල් අතර පවා ප්‍රචලිතය)

බැලු බැල්මටම ඔහුන් යහලුවන් මෙන් පෙනුනත් ඔහුන්ගේ යම් යම් ක්‍රීයාවන් ප්‍රේමවන්තයින් මෙන් දිස්වුනා.

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now