ආත්ම සිය ගනණක් මත වැළලූ ඒ අතීතය
නැවත දුම් දමමින් ගිනි ගන්නා කළ
ඔහුන්ගේ ප්‍රේමය ද එසේ අදුරේම සැගවී යයිද
නැතිනම් නැවත ඔහුන්ව එක්වීමට මග සාදයිද🐽 : අහෝ ඛේදයකි mr.Joon බලන්නකෝ ඒක හොදම තැනකින් තමා නැවතුනේ
ඒ ජින් ය. නමුත් නම්ජුන් නම් සිටියේ වෙනම ලෝකයක සිරවීය..
ආත්ම සිය ගණනක් වැලලූ?
ඒ කියන්නේ කිම්ජෝන් කතාව ආයෙත් පරණ විදියටම අවසන් කරන්නද දෛවයට ඕන. මොනවද මේ වෙන්නේ..ඒත් ඒක නිකන්ම කතාවක්නේ මන් ඇයි එච්චර ඒක ගැන හිතන්නෙ ඒත් ඒක හරියට මගේ ඔලුවෙන් ඇහුනා වගේ කියලා ඇයි මට හිතෙන්නේ..
🐨 :මට පිස්සූ අනේ ජින්...
ජූන් ජින්ව තදින් බදාගෙන කිඹුල් කදුලු සලන්නට උනා..
🐽 : මොකද ජූන් මේ🐨 : මන් ඔයාගේ සූටි ජූන් පැටියනේ අෆ්ෆා මොකද ජීනි ඔහොම බලන්නේ
🐽 : අනේ යන්න සූටි නෙවි මහ කෑලෑ වල් ජූන් එහෙම කියන්න ඕන
🐨 : පෆ්
ජූන් තවත් ජීන්ගේ තුරුලට විය.කුකී නම් සුව නින්දකය.නමුත් ටේ සෙමෙන් සෙමෙන් අවදි වෙමින් සිටි.
තමාට ඇස් ඇරීමට මෙතරම් අමාරුදැයි සිතමින් ටේ නැගිටින්නට හැදුවත් ඔහුගේ හිස රිදුම් දෙන්නට වූයේ පෙරදින අල්ලපු අඩව්වට හරි යන්නය.නමුත් තවමත් පෙරදින සිදු වූ දේවල්නම් ඔහුට අමතක හැඩයි..ගත වේදනා දෙද්දී ටේ අපහසුවෙන් ඇදේ විට්ටමට හේත්තු විය.එසෙනින් ඔහු දුටුවේ තම පුටුවට බර වී නිදා සිටින ජුන්ග්කුක් ය.එවර නම් පොල්ලෙම් ගැහුවා වගේ ඊයේ සිදු උන දේවල් එකින් එක ටේගේ මතකයට ආවා.
කෙල්ලෝ එයාගේ ලගට ආපු හැටි කවුද කොල්ලෙක් එයාව එක්කන් එන්න ආපු හැටි ටිකකින් ටේගේ අන්තිමට කෙල පිඩත් වේලිලා ගියේ ජුන්ග්කුක් එයාගෙ නපුරුම නපුරු ඇස්,ඇහිබම අකුලන් ටේගේ දිහා බලන් ඉන්නවා දැකලා..
එයාට හොදටම විශ්වාසයි එයා ඇදෙන් නැගිටලා එනකොටත් කුකී පුටුවේ නිදි කියලා.
මොකද ඊයේ රග දක්වපුවා මතක් උන ගමන් ටේ හැදුවේ හිමින් හිමින් කාමරෙන් පනින්න මොකද කුකීට අහූනොත් එයාගේ අවයව එකක්වත් හොයාගන්න බැරි වෙනවා කියලා අත්දැකීමෙන් දන්න නිසා..

YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Fanfictionදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨