______________________
මේ අතර ජුන්ග්කුක් සිටියේ තම අයියා සමග රන්ඩුවකය.
🐰 : අයියෝ හියුන්ග් කියන දේ අහලා මට ඉන්න දෙන්නකෝ
🐨 : පුදුම කම්මැලියෙක්නේ ceo කෙනෙක් වෙන්න නේද ඉන්නේ
🐰 : මන් කියුවනේ ඔයාට ඒක භාරගන්න කියලා දැන් මගේ පිට උඩින් බහින්නකෝ අප්පා..
🐨 : නැගිටිනවා නැගිටිනවා අප්පා තමා ඔයාට කතා කරන්න කියුවේ..
එවර නම් ජුන්ග්කුක් නැගීසිටියේ ඉද්ද ගැසූවාක් සේය. කොහේ කෙලින් වෙන්නද තාම නම්ජූන් පිට උඩ වාඩි වී සිටි.
🐰 : අප්පා ඇයි කතා කරේ හියුන්ග්
🐨 : අලුත් ප්රොජෙක්ට් එකක් තියෙනවා කියුවා ඔයාට භාර දෙන්න
🐰 : ඕ මයි ගෝඩ් එයා මට තනියම කරන්න දෙනවා?දැන් නම් මට වොශ් රූම් යන්න ඕන වගේ හියුන්ග්
🐨 : හා හා මෝඩ මල්ලි බූරු පැටියා ඉස්සෙල්ලා එනවා බ්රෙක්ෆස්ට් එක ගන්න
🐰 : ඉක්මන්ට් එන්නම් ජූ...නී ජී.....නී
ජුන්ග්කුක් කෑගහගෙනම වොශ් රූම් එකට දිව්වේ ජූන්ට අතින් හාට් පෙන්නන ගමන්..
ආයිශ් මේ කොල්ලා නම් කියාගෙනම කොට්ටෙන් කුකීට දමලා ගැහුව නම්ජූන් පහලට ගියේ තම උදෑසන ආහාරවේල රසවිදින්න
🏵️ : ජූන් පුතා
🐨 : ඇයි අප්පා
🏵️ : ජැක්සන් කතා කලාද ඔයාට
🐨 : නෑනේ අප්පා..මොනවහරි ප්රශ්නයක් ද
🏵️ : නෑ පුතා එයාලගේ කම්පැනි එක මේ දවස් වල loss පිට තමා දුවන්නේ.. Lee හෝල්ඩර්ස්ලත් ඒකට ඇහැ දාගෙන වගේ ඉන්නේ.. ඒනිසා ඊට කලින් අපි මොනවහරි කරොත් හොදයිනේ
🐨 : ඔව් නේද අප්පා.. මන් ජැක්සන්ගෙන් විස්තර අහන්නම්
🏵️ : අපිට හෙල්ප් කරන්න පුලුවන්නම් අපි එහෙම කරමු පුතා නැත්නම් අපි එයාලගෙන් ශෙයාර්ස් අරගමු.ඔයා මල්ලිටත් මේවා පැහැදිලි කරලා දෙන්න ඔකේ.
🐨 : ඕකේ අප්පා අයි ඩූ ඉට්
කිම් නම්ජූන් හෙවත් ජුන්ග්කුක් ගේ අයියට ඕන උනේ සියලු ව්යාපාරික කටයුතු මල්ලිට භාර දෙන්න..
ජුන්ග්කුක් මුලින් මේ අය ගැන සැක හිතුවත් තමන්ගෙම දරුවෙක් වගේ තමන්ව මෙච්චර කල් බලාගත්ත එකට එයාට එහෙම තවත් හිතන්න බැරි වුනා.

YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Fanficදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨