17.Morning 💋

296 30 3
                                    






පුතා

💋: හෙලෝ පපා මන් ක්ලබ් එකට යනවා

දැන්ම ගෙදර එනවා

💋 : හෙට එනවා

.......................................

පාක් බෝගම් නැත්නම් අපේ නිහඩ ආදරවන්තයා තම අසුනට බර වුනේ සුපුරුදු පරිදි ක්ලබ් එකට යන්න..වෙනදට ඔහු ගියේ විනෝද වීමට හෝ තමාගේ ම කෝපය නිවාලීමට නමුත් අද ඔහු යන්නේ තමන්ගේ හිතේ තියන දුක නිවාගන්න කියුවොත් මා නිවැරදි..

මොකද ඔහු අද අහම්බෙන් මෙන් දුටු දසුනක් ඊට හේතු උනා...






Flashback






කුකී ආවේ ටේව හොයාගෙන ටෙ  ගේ ඔෆිස් එකට..මේක හැමෝටම සුලභ දර්ශනයක් උනේ..හැමදාම උදේට කුකී එයාගේ ඔෆිස් එකට යන්න කලින් එයා ටේව බලන්න එනවා..මොකද ටේ උදේම ඔෆිස් එන නිසා..

🐰 : Good morning everyone

ගුඩ්මෝනින් ජුන්ග්කුක් සර්..

🐰 : කොහොමද ඔයාලට ගොඩක් දවසකින් නේද?

අනේ අනේ සර් ඔයා ඊයෙත් ඕකමයි කියුවේ..ඔයාට අපේ සර් ව ගොඩක් මිස් වෙලා වගේ....ටේගේ දකුණු අත වගේ ඉන්න මින්හෝ කියුවේ හැමෝම හිනස්සවලා...

හැබැයි කුකීගේ මුලු මුනම රතු උනේ හැමෝගෙම හිනාව නිසා...

🐯 : මොකද මොකද මින්හෝ මගේ කොල්ලට විහිලු කරන්නේ..

කුකී තව ටිකක් රතු උනේ එයාගේ පිටිපස්සෙන් ඇහුනු ඒ ගැඹුරු කටහඩ නිසා...ඔව් ඔව් ටේ තමා වෙන කවුද ඉතින්....ටේ එහෙමම පිටිපස්සෙන් ඇවිත් කුකීව හග් කලේ ඔලුවට කිස් එකකුත් දෙන ගමන්..

කුකී... ටේ කුකීගේ කන ට කරලා සෙමින් මිමිනුවේ කුකී සිනා වෙමින් ටේගේ ඔලුව අතගෑවා..

අනිත් හැමෝම තමන්ගේ සීට් එකට ගියේ පුරුද්දට වගේ...

මොකද බෙයාර්

උදේම මෙහේ දුවන් එන්නේ මොකද ..ආහ්

මෝර්නින් කිස් එක ගන්...න..

ආහ් ඇත්තද මන් හැමදාම ඔයාව මන් ලග තියාගන්නම්..ම්ම්ම්

ඔයා තියාගත්තත් නැතත් මන් ඔයාලගට එනවා😋 මෝඩ බෙයාර්

එහෙමම කුකීවත් වඩාගෙන ටේ ගියේ එයාගේ ඔෆිස් රූම් එකට...අවුලක් නෑ ඒක හොදට කවර් වෙලා තියෙන්නේ පටි පටි ගහලා තියෙන්නේ ...😁

ම්ම්...ම්ම්ම්ම්..
ටේ කුකීගේ බෙල්ල පුරාම තම උණුසුම් සුසුම් තැවරුවේ කුකී තව තවත් ඒ උනුසුමම ඉල්ලද්දී...
කුකීගේ ශර්ට් එකේ බොත්තම් කිහිපයක් පැන්නූ ටේ සෙමින් බෙල්ල දිගේ පහලට තෙත හාදු තවරන්න උනා..
ටේ ව තදින් තුරුලු කරගෙන සිටි කුකී මේ මොහොත ඔහු උපරිමයෙන්ම විදින්නට උනා..

ටික වෙලාවකින් නැවත ටේ හිස එසවීමත් සමගම කුකී ටේ ගේ ඒ සිනිදු තොල් තම ග්‍රහණයට නතු කරගත්තා..ඔහුන් උඩු තොලත් යටි තොලත් අතර මාරුවෙමින් සිටියේ හරිම නොඉවසිල්ලකින්..

Knock...knock..

🐯 : ආයිශ් බලන්නකෝ කුකී

🐰 :මන් ද මේකේ බොස් ඔයා ඒ අයව හරියට හදාගන්න එපයි..

🐯 :හොදම වෙලාවේ ආවනේ ශික්

🐰 :හා හා..බලන්න කවුද කියලා මාත් දැන් යනවා හවසට අල්ලගන්නම්..

ටේ ගේ නළලත් උනුසුම් හාදුවක් තැබූ කුකී එලියට ගියේ තම ඇදුම් හොදින් සාදාගෙනයි..

ටේ සර් මන් ෆයිල් ටික දෙන්න ආවේ මේ

හරි oky..ඔතනින් තියන්න යූනා..

සර් ගෙස්ට් කෙනෙක් ආවා.එයා මෙතනටම ආවා ඒත් දැන් නෑනේ මන් හිතන්නේ එයා ගිහින්

කවුද කියුවේ නැද්ද යූනා

නෝ සර්.සර්ව හොදට දන්නවා කියුවා පොඩි හදිසියක් කියලා ආවේ..

එහෙනම් ආයේ ඒවිනේ..

Flashback end


බෝගම්ට ඕන උනා ටේව බලන්න එයා හොරෙන් ටේ දිහා බැලුවත් එයාගේ ඉස්සරහට යන්ම තරම් හයියක් තිබුනේ නෑ..එයා බය උනා ටේ එයාට කොහොම ප්‍රතීචාර දක්වාවිද කියලා..මතකනේ එදා සිද්ධිය..ඒත් අද උදේ නැගිටපු වෙලේ ඉදන්ම ටේ තමයි මතක් උනේ..ඉතින් එයා ටේ ගේ ඔෆිස් එකට ගියත් එයා දැක්කේ ජුන්ග්කුක් සහ ටේ දෙන්නා සිපගන්න ආකාරය..

බෝගම් මේ පිළිබද සියල්ලක්ම දැන ගෙන සිටියත් ඔහුට ඒවා විශ්වාස කිරීමට අවශ්‍ය උනේ නෑ..ඒත් අද ඔහු මෙතරම් කාලයක් තම සිතෙන් සැගවූ සත්‍ය ඔහුගේ දෑස් වලින්ම දැක්කා..කෙසේ ඉවසන්නද මෙවරත් ඔහු ඉතාම ප්‍රමාදයි..


~~~~~~~~~~~~~~~~    ~~~~~~~~~~  ~~~~~~~ ~~~~

මේ සංසාරේ හැමදාමත්
ඔබටයි මං ආදරේ කලේ
දෙවියන්ගෙන් ඉල්ලන්නෙ
සතුටින්ම ඔයා ඉන්නයි

ජෝන් කුමාරයගෙන් කිම්ට💋

__________________________________________________

බායි ප්‍රෙන්..අවසානය ලං වෙනවා මට හරි දුකයි🥺

Rainy with Love💋  Completed (⚡✔️)Where stories live. Discover now