ජිමින්ගේ සෝපාවේම නින්දට වැටී සිටි ටේ ගේ ඇස් මතින් කදුලු බිදු වැටෙන්නට විය.
ඔහුට විශ්වාසයි තවත් ඔහුට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නැති බව
ජිමින්ට මෙය නව කතාවක් බදු උනත් ටේහියුන්ග් ට නම් මෙය ඔහුගේ ආත්මයේම කොටසක් සේ උනා..
තමාගේම ජීවිතයට අතීතයෙන් පැමිනි පුද්ගලයා ගැන ඔහු නිතරම සිතුවා..
ඔහු එක් දෙයක් තරයේ විශ්වාස කලා..එනම් වැස්සේ තෙමෙනා කොලු ගැටවා ඔහුව අවසන් මොහොතේදී පවා තනි නොකළ තම ජෝන් කුමරුන් බව.
මෙය එක් අයෙක්ට තම ජීවිතයේම ප්‍රශ්නය උවත් තවත් අයෙක්ටනම් එය හුදෙක් සිහිනයක් පමනක්ම විය .🧚 කෙසේද ඔහු සියල්ලම මතකයේ දරා සිටීනම්
🐯 : ඒත් ජිමින් කවද ද මන් මේවා දකින එක නවතින්නේ
🐥 : මම හිතන විදියට ඔයා හොයාගනිපු ඒ බෝයි ලග ඔයාට ඕන උත්තර සේරම ඇති
Bunny🐰
හිමිදිරි උදෑසනම අවදි වූ ඔහු පලමුවෙන්ම තම උදෑසන ආහාර වේල සකස් කරන්නට වුනා..විටින් විට ඔහුට යමක් අතපසු වු බවක් හැගෙන්නට වුනා නැවත නැවත මතක් කලත් ඔහුට එවැනි දෙයක් සිහි උනේ නම් නෑ..
උදේ කෑමවෙල අතැතිව ඔහු ගියේ තම සෝෆාවට උදේ විකාශය වන නිව්ස් බැලීමටයි
අද දින කාළගුනය මෙසේයි..සෝල් හි බ්ලා බ්ලා......බ්ලා
ඊයේ දින සොහොයුරන් දෙදෙනෙකු අතර මතභේදයක් ඇතිවී එක් අයෙකු විසින් අනිකාව පිහියකින් ඇණ මරා දමා තිබෙනවා..මෙය සිදුවී ඇත්තේ....
තම හිසෙහි අකුනු සැර වදින්නක් මෙන් ඔහුට දැනෙන්නට උනා ඔහුගේ මනසෙහි නැවත නැවතත් දෝංකාර දුන්නෙ එකම හඩයි.
සොහොයුරන් දෙදෙනෙකු..
මතභේදයක්
එක අයෙක් මරා දමා ඇත. 💣
YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Fanfictionදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨