තවත් එක්තරා දිනයක්..🍁
මිනිසුන් අවදි වන්නේ හිමිදිරි උදෑසන එන සූර්යාලෝකයෙන් ප්රාණවත් වී උනත් මට නම් එය වඩාත් උදාසීනකමක් ලෙස දැනුනා🤧
මක් නිසාද යත් මා සැමවිටම පෙම්කලේ වැසි දෙව්දුවට වීමයි.😌
කුඩා කල පටන් මේ වෙනතුරුම එය වෙන්ස් උනේ නම් නැත.මා තව තවත් ඇයට පෙම් බදිමි..
☔ වැසි දිය බිංදු මිහිමත වැටී මිහිදෙව්දුව සිපගන්නා අයුරු මගේ මතකයේ ඇති සොදුරුතම පින්තාරුව විය☔
කාලය ඉක්මනින් ගෙවී යන බවට තවත් සාධක කුමටද කුඩා කාලයේ සිටම මාගේ ජීවිතයේ ලස්සනම මතක එකතුව වූයේ වැහිබර දිනයන් සමගය..🌹☔
විශේෂයෙන්ම එහි ඇති ගුප්ත බවට මා ප්රිය කරමි.
මා සිනාසෙනවිට ඇයත් මා සමග සිනාසෙයි මා හඩනා විට ලොවටම රහසින් මගේ දුක අසන්නට ඇය මා සමග සිටී..ඉතින් තවත් අවැසිද මා ඇයට ආලය කරන බවට ප්රකාස,
මේ හිමිදිරි උදෑසනම මගේ කවිසිත දෝරේ ගලන්න ගත්තා.
ඇක්චුවලි මන්මේ මගේ ඩයිරි එක ලියනගමන් හිටියේ ඔයාලට නිකම් පිස්සු වගේද😁
ඕතරී මට කියුවා ඕවරැක්ටින් නම් දාන්න එපා කියලා ඒත්කොහෙද මගේ ඇගේමනේ මේ කලාව පිහිටලා තියෙන්නේ බොක්කෙන්ම එනවා ඒක නිසා💥ඕකේ 😏.first I wanna introduce myself..
hi Im jungkook..Im 20 years old.but Im still single.😆ඇත්ත වශයෙන්ම මුලින්ම මන් කියන්න හදන්නේ මන් අනාත නිවාසයක තමා හැදුනේ..ඒත් මට සල්ලි වලින්නම් කිසිම අඩුපාඩුව උන්නෑ මොකද මට කියලා වෙනම ඉන්ශූරන්ස් ඇන්ඩ් සර්වින්ග් එකවුන්ට්ස් ගොඩක් තිබුනා.මන් දන්නේ ඒව මට අයිති කියලා විතරයි.
සමහරවිට ඒ මගේ මමායි පපායි වෙන්නැති මොනවා උනත් මට ඔන උනේ මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න ආ තව මට කියලා කම්පැනිස් වගේකුත් තියේ කියාලා මගේ අනාත නිවාසේ මැඩම් කියලා තියෙනවා..මන් මේ දවස් වල පාට් ටයිම් ජොබ් එකක් හොයන ගමන් ඉන්නේ....මේ දැනුත් මන් මේ සොයනවා🙂
දැන් නම් මන් මේ බස් හෝල්ට් එකේ වැස්සත් එක්ක තියෙන ආත්මීය බැදීම නිසාම මන් මෙතන වාඩි වෙලා මගේ ඩයිරිය ලියන්න පටන් ගත්තා..මේවගේ වෙලාවක දැනෙන ෆීලින්ග් එක වාව්..❤

YOU ARE READING
Rainy with Love💋 Completed (⚡✔️)
Fanficදරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨